මේකයි සීන් එක මට දැනගන්න ඕනා ඊ සිගරට් සම්බන්ද ලන්කාවේ නීතිය ගැන. .
දැක්ක විදියටනම් ඒ වෙනුවෙන්ම ඕපන් වුන ශොප්ස් ලංකාවේ තියෙනවා, ඔන්ලයින් ගන්න සයිටුත් තියෙනවා. .
1. මේවා ගෙන්වීම, විකිනීම, ලගතබා ගැනීම සම්බන්ද නීති මොනවාද?
2. මේකට දාන ඊ ලික්විඩ් එක සම්බන්ද නීති මොනවාද?
3. මේකේ HS කෝඩ් එක මොකක්ද?
4. මේවා එකපාරටම පුපුරන සීන් එකක් තියෙනවද? අනාරක්ශිතද?

මත්ද්‍රව්‍ය ගැන තිබෙන ඔබගේ දැනුම ගැන බොහොම ආඩම්බරයි. . 