Hithumathe ayet jail dala ban :(

C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,280
    361
    83
    Minihata hire inna eka purudu athi ban eliya innawata wada

    Eth ban dan wayasaine pora...Kaath ekkawath ottu wenna amarui...Hire gihin ahaka yana case ekakata patalila marennath puluwan..Dukai ban mewa dakiddi...Weerayek wage manussayek..Anthima kaalewath nidahase inna na..
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83


    එලියට ගන්න එක්කෙනෙක් මැදිහත් වෙලා මන් හිතන්නේ :love:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    2006 rattaranbadu wagayak aragena kiyala aye hire dala ban hitumate
    Hiru eke news dakka
    Hiru eke interview eka nisa wenna ona aye damme
    Pau wade
    Apa tiyanna kaurut na anthimata

    මහ දවල් බැංකු කඩපු එවුන් ලස්සනට එලියෙ ඉන්නව මේ අහොංසකයො හිරේ ....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න බලපංකො හිටං ඕක හෙට පත්තරෙං දැකලා පහුවෙනිදාම එයාව එළියට දාන්න කියල ඕඩර් කරලා.. ඕක රටවටේම ගිහිං කියවනවා...
    ඕක ප්ලෑනක්
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    porata usaawiyen apa deela. eka gewanna kenek indala naha. ... oya policiye kaalakanniyekta thibune nadda ban apa salli Rs: 5000 bandinna.
     
    • Like
    Reactions: JmCt

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    porata usaawiyen apa deela. eka gewanna kenek indala naha. ... oya policiye kaalakanniyekta thibune nadda ban apa salli Rs: 5000 bandinna.

    TV channel karayo ewatanam paththa palathaka naha.ratings wadi karaganna minihawa interview nam karanawa ona tharam.:angry:
     
    • Like
    Reactions: KLP

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,942
    113
    සේදවත්ත
    අවුරුදු ගානක් හිරේ හිටියනම් , මහින්ද තමා නිදහස් කරේ , ඒ කියන්නේ 2005 නේ . කෝමද 2004 ඇතුලේ ඉන්න කොට හොරකමක් කරන්නේ ? අවුල් සහගතයි නේ . මරා අගමැති කාලේද නිද්හස් කරේ
     
    • Like
    Reactions: KLP