How the fuck facebook do this? holly fuck :O

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මටත් තියෙනවා බන් ඔය වගේම සීන් එකක් මම වැඩකරන තැන බොසා ඔන්ලයින් ඉන්නකොට පොරව fb චැට් එකේ පෙන්නනවා..
    මම පොරව fb ඇඩ් කරගෙන නෑ...
    හැබැයි මගේ එකේ ඉන්න ෆ්රෙන්ස්ලා පොරගේ එකේ ඉන්නවා...
    කොහොමද බන් එහෙම් වෙන්නේ..
    කවදාවත් පොර එක්ක් චැට් කරලත් නෑ...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,139
    86,336
    113
    ආශ්චර්යමත් රටක
    මටත් තියෙනවා බන් ඔය වගේම සීන් එකක් මම වැඩකරන තැන බොසා ඔන්ලයින් ඉන්නකොට පොරව fb චැට් එකේ පෙන්නනවා..
    මම පොරව fb ඇඩ් කරගෙන නෑ...
    හැබැයි මගේ එකේ ඉන්න ෆ්රෙන්ස්ලා පොරගේ එකේ ඉන්නවා...
    කොහොමද බන් එහෙම් වෙන්නේ..
    කවදාවත් පොර එක්ක් චැට් කරලත් නෑ...

    that's the reason.
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Ow bn, okkoma dewal walin thma suggest wenne...location, search,company,area...thwa gdk ewa hinda bn ehma pennanne...

    baya wenna deyk ne,ube graha apala duru wela wage
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි fb logout වෙලා වෙන website වලට ගියාම පස්සේ
    ආපහු fb ලොග් උනාම අපේ browser එකේ ස්ටෝරේ වෙලා තියෙන අනිත් වෙබ්සියිට් වලට අදාළ cookies fb එකෙන් read කරනවද?:confused:
     
    • Like
    Reactions: Banned!

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Facebook, Viber, Google Location Access කරනවා. අද උදේ Airport එකට ගියාම Viber එකේ mobitel Roaming ඇඩ් පෙන්නනවා

    :angry::angry::angry:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,388
    24,925
    113
    cousin math ekka ara weight lose karana dance class ekak gana katha kara kara hitiya, mama oya welawe instagram eke scroll kara kara hitiye. tika welawakin ads pennanawa dancing class gana :dull: dan 5-6 months wage meka wela
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,944
    823
    113
    29
    Gampaha
    matath ohoma ekak una mama kalin fb eke relationship dala thibbe affiare eka nawathunata passe man relationship ayin karala single damma dala save karanakota fb eken pop up msg ekak awa eya ekka share karapuwa wenas karannada kiyalayi eyage profile eka aye balana eka limt karanna option ekakuth thiyenawa kiyala
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අපි fb logout වෙලා වෙන website වලට ගියාම පස්සේ
    ආපහු fb ලොග් උනාම අපේ browser එකේ ස්ටෝරේ වෙලා තියෙන අනිත් වෙබ්සියිට් වලට අදාළ cookies fb එකෙන් read කරනවද?:confused:


    cookies walata access thiyenne own domain / sub domain witarai.
     
    • Like
    Reactions: NK123