මටත් තියෙනවා බන් ඔය වගේම සීන් එකක් මම වැඩකරන තැන බොසා ඔන්ලයින් ඉන්නකොට පොරව fb චැට් එකේ පෙන්නනවා..
මම පොරව fb ඇඩ් කරගෙන නෑ...
හැබැයි මගේ එකේ ඉන්න ෆ්රෙන්ස්ලා පොරගේ එකේ ඉන්නවා...
කොහොමද බන් එහෙම් වෙන්නේ..
කවදාවත් පොර එක්ක් චැට් කරලත් නෑ...
Photo eken kiyanne puluwan patta figure kiyala.arapan deyyo
tama.Facebook, Viber, Google Location Access කරනවා. අද උදේ Airport එකට ගියාම Viber එකේ mobitel Roaming ඇඩ් පෙන්නනවා
![]()
dan 5-6 months wage meka welaඅපි fb logout වෙලා වෙන website වලට ගියාම පස්සේ
ආපහු fb ලොග් උනාම අපේ browser එකේ ස්ටෝරේ වෙලා තියෙන අනිත් වෙබ්සියිට් වලට අදාළ cookies fb එකෙන් read කරනවද?![]()
cookies walata access thiyenne own domain / sub domain witarai.