රහසක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    මහත අයට කෑමවල රස දැනෙනව වැඩියි. ඒ නිසා එයාල ගොඩක් කනව

    කෙට්ටු අයට රහ දැනෙනව අඩුයි. ඒක නිසා එයාල සාපේක්ෂව ගොඩක් කන්නෙ නෑ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මහත අයට කෑමවල රස දැනෙනව වැඩියි. ඒ නිසා එයාල ගොඩක් කනව

    කෙට්ටු අයට රහ දැනෙනව අඩුයි. ඒක නිසා එයාල සාපේක්ෂව ගොඩක් කන්නෙ නෑ

    ඉටි ගෙඩිය:angry:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මහත අයට කෑමවල රස දැනෙනව වැඩියි. ඒ නිසා එයාල ගොඩක් කනව

    කෙට්ටු අයට රහ දැනෙනව අඩුයි. ඒක නිසා එයාල සාපේක්ෂව ගොඩක් කන්නෙ නෑ

    Siraa eka
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මහත අයට කෑමවල රස දැනෙනව වැඩියි. ඒ නිසා එයාල ගොඩක් කනව

    කෙට්ටු අයට රහ දැනෙනව අඩුයි. ඒක නිසා එයාල සාපේක්ෂව ගොඩක් කන්නෙ නෑ

    මහත අය වාසනාවන්තයි:love:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එහෙම එකක් නම් නෑ බං. මහත අය කාලා අඩුවෙන් වැඩ කරන්නේ. කෙට්ටු අය අඩුවෙන් කාලා වැඩිපුර වැඩ කරනවා ඒ හින්දායි කවදාත් එක වගේ.
    මගේ බර කිලෝ 5ක් අඩු වේලා. මට එක වේලාවකට එපා වෙනවා.
    මගේ බර මාස 2 කට කලින් තිබ්බේ 56.
    මහත් වෙන්න විකල්පයක් නැද්ද හැබෑටම.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    එහෙම එකක් නම් නෑ බං. මහත අය කාලා අඩුවෙන් වැඩ කරන්නේ. කෙට්ටු අය අඩුවෙන් කාලා වැඩිපුර වැඩ කරනවා ඒ හින්දායි කවදාත් එක වගේ.
    මගේ බර කිලෝ 5ක් අඩු වේලා. මට එක වේලාවකට එපා වෙනවා.
    මගේ බර මාස 2 කට කලින් තිබ්බේ 56.
    මහත් වෙන්න විකල්පයක් නැද්ද හැබෑටම.

    avatar293003_4.gif
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මහත උන්ගේ බොක්ක ලොකුයි. කොච්චර ගිල්ලත් ලේසියෙන් පුරවන්න බෑ!! ඉතිං ගිලිනවා..!!:lol::lol:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මහත අයට කෑමවල රස දැනෙනව වැඩියි. ඒ නිසා එයාල ගොඩක් කනව

    කෙට්ටු අයට රහ දැනෙනව අඩුයි. ඒක නිසා එයාල සාපේක්ෂව ගොඩක් කන්නෙ නෑ

    සිරා

    මම පට්ට කෙට්ටුයි :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    එහෙම එකක් නම් නෑ බං. මහත අය කාලා අඩුවෙන් වැඩ කරන්නේ. කෙට්ටු අය අඩුවෙන් කාලා වැඩිපුර වැඩ කරනවා ඒ හින්දායි කවදාත් එක වගේ.
    මගේ බර කිලෝ 5ක් අඩු වේලා. මට එක වේලාවකට එපා වෙනවා.
    මගේ බර මාස 2 කට කලින් තිබ්බේ 56.
    මහත් වෙන්න විකල්පයක් නැද්ද හැබෑටම.

    දොස්තරට කියල ඇන්ටිඩිප්‍රෙසනට්ස් ටිකක් ලියෝ ගනින්..
    ආයෙ මහත්වෙලා අඬාගෙන නං එන්ඩ එපා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    මහත උන්ගේ බොක්ක ලොකුයි. කොච්චර ගිල්ලත් ලේසියෙන් පුරවන්න බෑ!! ඉතිං ගිලිනවා..!!:lol::lol:

    බොක්ක ලොකු නෑ බං. උඩින් හෙන තෙල් තට්ටුවක් තියෙනවනෙ..

    මට ඉස්සර හිතුණ මේ තෙල් තට්ටුව ඔපරේෂන් කරල රැහැල දාන්ඩ බැරිද කියල :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    මම ඒ ලෙවල් කරන කාලෙ කිලෝ 50යි

    දැං 90යි

    ඉර බස්නාහිරෙන් පෑව්වත් මාව මහත් වෙන්ඩ පුලුවන් කියල ඒ කාලෙ හිනෙකින්වත් හිතන්ඩ නැතුව ඇති කවුරුවත්
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    දොස්තරට කියල ඇන්ටිඩිප්‍රෙසනට්ස් ටිකක් ලියෝ ගනින්..
    ආයෙ මහත්වෙලා අඬාගෙන නං එන්ඩ එපා

    සයිඩ් ඉෆෙක්ට් මොනවාත් නැද්ද බං. කොහෙද ඩොකෙක්ට කිව්වා නම් කියන්නේ ඕය ඉන්නේ ලස්සනට. ඊට වඩා මොකක් ද කියලා කතාව මග හරිනවා. ඉතින් කොහෙද,
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම ඒ ලෙවල් කරන කාලෙ කිලෝ 50යි

    දැං 90යි

    ඉර බස්නාහිරෙන් පෑව්වත් මාව මහත් වෙන්ඩ පුලුවන් කියල ඒ කාලෙ හිනෙකින්වත් හිතන්ඩ නැතුව ඇති කවුරුවත්

    උබේ උස කියද?