මහත අයට කෑමවල රස දැනෙනව වැඩියි. ඒ නිසා එයාල ගොඩක් කනව
කෙට්ටු අයට රහ දැනෙනව අඩුයි. ඒක නිසා එයාල සාපේක්ෂව ගොඩක් කන්නෙ නෑ

එහෙම එකක් නම් නෑ බං. මහත අය කාලා අඩුවෙන් වැඩ කරන්නේ. කෙට්ටු අය අඩුවෙන් කාලා වැඩිපුර වැඩ කරනවා ඒ හින්දායි කවදාත් එක වගේ.
මගේ බර කිලෝ 5ක් අඩු වේලා. මට එක වේලාවකට එපා වෙනවා.
මගේ බර මාස 2 කට කලින් තිබ්බේ 56.
මහත් වෙන්න විකල්පයක් නැද්ද හැබෑටම.

මහත උන්ගේ බොක්ක ලොකුයි. කොච්චර ගිල්ලත් ලේසියෙන් පුරවන්න බෑ!! ඉතිං ගිලිනවා..!!![]()

දොස්තරට කියල ඇන්ටිඩිප්රෙසනට්ස් ටිකක් ලියෝ ගනින්..
ආයෙ මහත්වෙලා අඬාගෙන නං එන්ඩ එපා
මම පට්ට කෙට්ටුයි![]()

මම ඒ ලෙවල් කරන කාලෙ කිලෝ 50යි
දැං 90යි
ඉර බස්නාහිරෙන් පෑව්වත් මාව මහත් වෙන්ඩ පුලුවන් කියල ඒ කාලෙ හිනෙකින්වත් හිතන්ඩ නැතුව ඇති කවුරුවත්