Chathura & Sarupa Wedding Photos

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    https://goo.gl/images/DR12m6
    මේන්න මේකක් දාලා ඉන්නෙ...හොදට සුම් කරලා බලන්න..පැත්තෙන් ඇගිලි පෙනවා..

    :angry::angry::angry:
    නැ... නැ... නැ... ඉස්සරහෙන් නම් කොහොමත් ඇගිලි පෙන්නේ නෑ
    හැබැයි පිටිපස්සෙන් ඔපෙන්ද දන්නැ. සරම නිසා පෙන්නේ නෑනේ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    :angry::angry::angry:
    නැ... නැ... නැ... ඉස්සරහෙන් නම් කොහොමත් ඇගිලි පෙන්නේ නෑ
    හැබැයි පිටිපස්සෙන් ඔපෙන්ද දන්නැ. සරම නිසා පෙන්නේ නෑනේ.

    ඔය කන්නාඩි දෙක මාරු කරගන්න...:angry:
    අච්චර තඩි සාරි පොටවල් දෙක දැක්කෙ නැති මිනිහට ඔක පෙනෙයි ද:angry::oo::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය කන්නාඩි දෙක මාරු කරගන්න...:angry:
    අච්චර තඩි සාරි පොටවල් දෙක දැක්කෙ නැති මිනිහට ඔක පෙනෙයි ද:angry::oo::baffled:

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    කන්නාඩි දැම්මට මගේ ඇස් හොදට පේනවා
    තමුන්ගේ ඇස් ඉක්මනට දොස්තර කෙනෙකුට පෙන්න ගන්න. තමුන්ට හතලිස්‌ ඇදිරිය
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    කන්නාඩි දැම්මට මගේ ඇස් හොදට පේනවා
    තමුන්ගේ ඇස් ඉක්මනට දොස්තර කෙනෙකුට පෙන්න ගන්න. තමුන්ට හතලිස්‌ ඇදිරිය

    හරි හරි උන්දැ සපත්තු දාලා තියෙන්නෙ
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :Pඑක නම් හොදටම පෙනවා..එකනෙ සාරි පොටවල් දෙක දැක්කෙ නැත්තෙ:P

    හරි ඉතින් සාරි පොට මුලින් දැක්කේ නැත්තේ ඒක එච්චර උවමනාවෙන් බලපු නැති නිසානේ
    ඔයා කිව්වට පස්සේ දැක්කනේ ;)

    ඒත් මෙච්චර කියලත් සපත්තුවයි, සැන්ඩ්ල් එකයි අදුරගන්න බැරි ඔයාටනෙ :rofl:

    පොට්ටි :lol:

    හරි හරි උන්දැ සපත්තු දාලා තියෙන්නෙ

    හූ හූ හූ............ :lol::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි ඉතින් සාරි පොට මුලින් දැක්කේ නැත්තේ ඒක එච්චර උවමනාවෙන් බලපු නැති නිසානේ
    ඔයා කිව්වට පස්සේ දැක්කනේ ;)

    ඒත් මෙච්චර කියලත් සපත්තුවයි, සැන්ඩ්ල් එකයි අදුරගන්න බැරි ඔයාටනෙ :rofl:

    පොට්ටි :lol:

    හූ හූ හූ............ :lol::lol::lol:

    සපත්තු මොනාද,සෙරෙප්පු මොනාද,සැන්ඩ්ල් මොනාද කියලා කෙල්ලෙක් ට උගන්වන හදන එක තමා ඉතින් දුක:P:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සපත්තු මොනාද,සෙරෙප්පු මොනාද,සැන්ඩ්ල් මොනාද කියලා කෙල්ලෙක් ට උගන්වන හදන එක තමා ඉතින් දුක:P:P

    කෙල්ලෙක්ට උගන්නන එකනම් දුකක් තමයි. ඒත් ඉතින් පව්නේ. හරියට නොදැන නොමග ගියොත් එහෙම ;)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එකක් හදලා තියෙන්නෙ මොනර පිහාටුවක් වගෙ.අනික් පොට මොනර පිල්ලක් වගෙ:yes::yes:

    මොණර පිහාට්ටේ පිලනම් දැක්කා බිම දිග ඇරලා දාලා තිබුණ නිසා..:P
    පොටනම් මීටර් උනේම නෑ..:D
    අනික මම උඩ ඉදන් පහළට එනකන් ආවේ චතුරගෙයි, රාජිතගෙයි පරම්පරාවම සිහි කරකරනේ..:oo:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මොණර පිහාට්ටේ පිලනම් දැක්කා බිම දිග ඇරලා දාලා තිබුණ නිසා..:P
    පොටනම් මීටර් උනේම නෑ..:D
    අනික මම උඩ ඉදන් පහළට එනකන් ආවේ චතුරගෙයි, රාජිතගෙයි පරම්පරාවම සිහි කරකරනේ..:oo:

    ඒකනේ උබට මීටර් උනෙත් නැනේ.
    ඔයා සාරා අක්කට කියපන් චතුරයා සපත්තු ද, සැන්ඩ්ල්ස් ද දාලා ඉන්නේ කියලා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒකනේ උබට මීටර් උනෙත් නැනේ.
    ඔයා සාරා අක්කට කියපන් චතුරයා සපත්තු ද, සැන්ඩ්ල්ස් ද දාලා ඉන්නේ කියලා

    යකෝ ඒක බලන්න ආයේ මුල පිටුවට පිටුවට යන්න වෙනවා..:baffled:
    මම චතුර කාරයගේ සපත්තුවේ ඉඳලා බැලුවේ නෑ බං..:rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උගේ සපත්තුවේ හිලක් නැත්තන් ඒක සැන්ඩ්ල් එකක්..:P
    උගේ සපත්තුව කැඩිලා ඇඟිල්ල එලියට පැනලනම් ඒක සපත්තුවක්..:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උගේ සපත්තුවේ හිලක් නැත්තන් ඒක සැන්ඩ්ල් එකක්..:P
    උගේ සපත්තුව කැඩිලා ඇඟිල්ල එලියට පැනලනම් ඒක සපත්තුවක්..:P

    මොකක්ද යකෝ ඒ හරුපේ
    කමක් නැ තේරුණා වගේ ඉන්න ඕනේ

    You must spread some Reputation around before giving it to richlife again.