https://goo.gl/images/DR12m6
මේන්න මේකක් දාලා ඉන්නෙ...හොදට සුම් කරලා බලන්න..පැත්තෙන් ඇගිලි පෙනවා..



නැ... නැ... නැ... ඉස්සරහෙන් නම් කොහොමත් ඇගිලි පෙන්නේ නෑ
හැබැයි පිටිපස්සෙන් ඔපෙන්ද දන්නැ. සරම නිසා පෙන්නේ නෑනේ.




ඔය කන්නාඩි දෙක මාරු කරගන්න...
අච්චර තඩි සාරි පොටවල් දෙක දැක්කෙ නැති මිනිහට ඔක පෙනෙයි ද![]()

ඔය කන්නාඩි දෙක මාරු කරගන්න...
අච්චර තඩි සාරි පොටවල් දෙක දැක්කෙ නැති මිනිහට ඔක පෙනෙයි ද![]()





















කන්නාඩි දැම්මට මගේ ඇස් හොදට පේනවා
තමුන්ගේ ඇස් ඉක්මනට දොස්තර කෙනෙකුට පෙන්න ගන්න. තමුන්ට හතලිස් ඇදිරිය
එක නම් හොදටම පෙනවා..එකනෙ සාරි පොටවල් දෙක දැක්කෙ නැත්තෙ
![]()



හරි හරි උන්දැ සපත්තු දාලා තියෙන්නෙ



හරි ඉතින් සාරි පොට මුලින් දැක්කේ නැත්තේ ඒක එච්චර උවමනාවෙන් බලපු නැති නිසානේ
ඔයා කිව්වට පස්සේ දැක්කනේ
ඒත් මෙච්චර කියලත් සපත්තුවයි, සැන්ඩ්ල් එකයි අදුරගන්න බැරි ඔයාටනෙ
පොට්ටි
හූ හූ හූ............![]()


සපත්තු මොනාද,සෙරෙප්පු මොනාද,සැන්ඩ්ල් මොනාද කියලා කෙල්ලෙක් ට උගන්වන හදන එක තමා ඉතින් දුක![]()

එකක් හදලා තියෙන්නෙ මොනර පිහාටුවක් වගෙ.අනික් පොට මොනර පිල්ලක් වගෙ![]()


මොණර පිහාට්ටේ පිලනම් දැක්කා බිම දිග ඇරලා දාලා තිබුණ නිසා..
පොටනම් මීටර් උනේම නෑ..
අනික මම උඩ ඉදන් පහළට එනකන් ආවේ චතුරගෙයි, රාජිතගෙයි පරම්පරාවම සිහි කරකරනේ..
ඒකනේ උබට මීටර් උනෙත් නැනේ.
ඔයා සාරා අක්කට කියපන් චතුරයා සපත්තු ද, සැන්ඩ්ල්ස් ද දාලා ඉන්නේ කියලා



උගේ සපත්තුවේ හිලක් නැත්තන් ඒක සැන්ඩ්ල් එකක්..
උගේ සපත්තුව කැඩිලා ඇඟිල්ල එලියට පැනලනම් ඒක සපත්තුවක්..