අපි ඉතින් උදේ 9 වැඩට ගියාම රෑ 9 ගෙදර එන අය, වතුර දාන්න කනෙක් තමා නැතේ , කමක් නැ try කරලා බලන්නම්
අන්න හරි පොඩි කෑල්ලක් ගෙනත් පැල කරගත්ත නං වැවෙනවා සුටු ගාල.
අන්න හරි පොඩි කෑල්ලක් ගෙනත් පැල කරගත්ත නං වැවෙනවා සුටු ගාල.
හෙන ගන්න ඇතිනේ![]()

.. ඔන්න advice
,රෙපුත් දුන්න rep+ඉගුරු එච්චර ම ගනන් නැ...ලෙසිම විදිහ තමා 100g වගෙ අරන් බ්ලෙන්ඩර් කරලා හොදට කට වැහෙන බොතලෙකට දාලා ෆ්රිජ් එකෙ දාලා තියෙන එක..තේ එකට තේ හැදි කාලක් වගෙ දැම්මා ම හොදට සැර තියෙනවා වගෙම කැලී හිටින්නෙ ත් නැ...මාසයක් විතර 100g පාවිච්චි කරනත් පුලුවන්.රුපියල් 100ක් වගේ වෙවි..පොලෙන් ගන්න..සුපර්මාර්කට් එකෙ තියෙන ඉගුරු සැර මදි....එකෙන් අගලක විතර කැල්ලක් පස් වල යට කරලා තියන්න..වතුර දාන්න ඔනිම නැ..එත් තද අවුව නොවැටෙන තැනක තියන්න.![]()
අපි ඉතින් උදේ 9 වැඩට ගියාම රෑ 9 ගෙදර එන අය, වතුර දාන්න කනෙක් තමා නැතේ , කමක් නැ try කරලා බලන්නම්



ඉගුරු එච්චර ම ගනන් නැ...ලෙසිම විදිහ තමා 100g වගෙ අරන් බ්ලෙන්ඩර් කරලා හොදට කට වැහෙන බොතලෙකට දාලා ෆ්රිජ් එකෙ දාලා තියෙන එක..තේ එකට තේ හැදි කාලක් වගෙ දැම්මා ම හොදට සැර තියෙනවා වගෙම කැලී හිටින්නෙ ත් නැ...මාසයක් විතර 100g පාවිච්චි කරනත් පුලුවන්.රුපියල් 100ක් වගේ වෙවි..පොලෙන් ගන්න..සුපර්මාර්කට් එකෙ තියෙන ඉගුරු සැර මදි....එකෙන් අගලක විතර කැල්ලක් පස් වල යට කරලා තියන්න..වතුර දාන්න ඔනිම නැ..එත් තද අවුව නොවැටෙන තැනක තියන්න.![]()


A bullet can kill a man, but nothing can kill an idea.
කිඹුලා එක්ක ලේසි නෑ දැනටම උගේ බඩේද දන්නේ නෑ සාරුක් කාන් හපොයිට ඇමතුවනේ
කිඹුලා එක්ක ලේසි නෑ දැනටම උගේ බඩේද දන්නේ නෑ සාරුක් කාන් හපොයි![]()

නෑ යුටියුබ් එකට එහෙමත් යනවනේ ගොඩක්. ලොකුවට ඩවුන්ලෝඩ් කරන්නේ නෑ මගේ දැන් මාස ගානක ඉඳන් ගිගා හයක් හතක අපතේ යනව 15 පාවිච්චි වෙන්නේ නෑ.


දත් ටික ගලවලා විසිකරන්න ඇති...
මාලඹේ පාර අයිනේ දත් නැති සුරුක් බලාගන්න පුලුවන් වෙයි දැන්... හරා පේක් හර පේක් කිය කියා![]()






