~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    අපි ඉතින් උදේ 9 වැඩට ගියාම රෑ 9 ගෙදර එන අය, වතුර දාන්න කනෙක් තමා නැතේ , කමක් නැ try කරලා බලන්නම්
    අන්න හරි පොඩි කෑල්ලක් ගෙනත් පැල කරගත්ත නං වැවෙනවා සුටු ගාල.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හෙන ගන්න ඇතිනේ :(

    ඉගුරු එච්චර ම ගනන් නැ...ලෙසිම විදිහ තමා 100g වගෙ අරන් බ්ලෙන්ඩර් කරලා හොදට කට වැහෙන බොතලෙකට දාලා ෆ්‍රිජ් එකෙ දාලා තියෙන එක..තේ එකට තේ හැදි කාලක් වගෙ දැම්මා ම හොදට සැර තියෙනවා වගෙම කැලී හිටින්නෙ ත් නැ...මාසයක් විතර 100g පාවිච්චි කරනත් පුලුවන්.රුපියල් 100ක් වගේ වෙවි..පොලෙන් ගන්න..සුපර්මාර්කට් එකෙ තියෙන ඉගුරු සැර මදි....එකෙන් අගලක විතර කැල්ලක් පස් වල යට කරලා තියන්න..වතුර දාන්න ඔනිම නැ..එත් තද අවුව නොවැටෙන තැනක තියන්න.:)
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    සංවාද මණ්ඩපයට ජයවේවා :).. ඔන්න advice :cool: ,රෙපුත් දුන්න rep+

    ඉගුරු එච්චර ම ගනන් නැ...ලෙසිම විදිහ තමා 100g වගෙ අරන් බ්ලෙන්ඩර් කරලා හොදට කට වැහෙන බොතලෙකට දාලා ෆ්‍රිජ් එකෙ දාලා තියෙන එක..තේ එකට තේ හැදි කාලක් වගෙ දැම්මා ම හොදට සැර තියෙනවා වගෙම කැලී හිටින්නෙ ත් නැ...මාසයක් විතර 100g පාවිච්චි කරනත් පුලුවන්.රුපියල් 100ක් වගේ වෙවි..පොලෙන් ගන්න..සුපර්මාර්කට් එකෙ තියෙන ඉගුරු සැර මදි....එකෙන් අගලක විතර කැල්ලක් පස් වල යට කරලා තියන්න..වතුර දාන්න ඔනිම නැ..එත් තද අවුව නොවැටෙන තැනක තියන්න.:)
     
    Last edited:
    • Like
    Reactions: Garrus

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    අපි ඉතින් උදේ 9 වැඩට ගියාම රෑ 9 ගෙදර එන අය, වතුර දාන්න කනෙක් තමා නැතේ , කමක් නැ try කරලා බලන්නම්

    wathura danna mehema item ekkak hadala pas walata yata karapn. hil tikkak podiyata gahapan, ethakota watura case eka hari bothale iwara unama aye puropan :cool::cool::yes:

    0dcf0b1d6e3a9c77f552287b4e8af327.jpg

    waterbottle07.jpg
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ඉගුරු එච්චර ම ගනන් නැ...ලෙසිම විදිහ තමා 100g වගෙ අරන් බ්ලෙන්ඩර් කරලා හොදට කට වැහෙන බොතලෙකට දාලා ෆ්‍රිජ් එකෙ දාලා තියෙන එක..තේ එකට තේ හැදි කාලක් වගෙ දැම්මා ම හොදට සැර තියෙනවා වගෙම කැලී හිටින්නෙ ත් නැ...මාසයක් විතර 100g පාවිච්චි කරනත් පුලුවන්.රුපියල් 100ක් වගේ වෙවි..පොලෙන් ගන්න..සුපර්මාර්කට් එකෙ තියෙන ඉගුරු සැර මදි....එකෙන් අගලක විතර කැල්ලක් පස් වල යට කරලා තියන්න..වතුර දාන්න ඔනිම නැ..එත් තද අවුව නොවැටෙන තැනක තියන්න.:)

    thats true. :yes::yes:
     
    • Like
    Reactions: saja

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කිඹුලා එක්ක ලේසි නෑ දැනටම උගේ බඩේද දන්නේ නෑ සාරුක් කාන් හපොයි :baffled:

    දත් ටික ගලවලා විසිකරන්න ඇති...
    මාලඹේ පාර අයිනේ දත් නැති සුරුක් බලාගන්න පුලුවන් වෙයි දැන්... හරා පේක් හර පේක් කිය කියා:baffled:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    නෑ යුටියුබ් එකට එහෙමත් යනවනේ ගොඩක්. ලොකුවට ඩවුන්ලෝඩ් කරන්නේ නෑ මගේ දැන් මාස ගානක ඉඳන් ගිගා හයක් හතක අපතේ යනව 15 පාවිච්චි වෙන්නේ නෑ.

    Mata ewanna :rolleyes::love: