එව කොහෙද මා එක්ක..උම්බලකඩ දෙනවා කැමට දලා
නල්ල මලෙ සයන...ඔය තියෙන කොහු මෙට්ටෙ අයින් කරලා දැන්වත් හොද ස්ප්‍රින් මේට්ටයක් ගන්න අප්පා...කොහෙද ඉතින් කොන්දක් තිබ්බා නම් රිදෙනවා නෙ ඔය කොහු මෙට්ටෙ බුදියලා..කොන්දක් නැනෙ...එකනෙ ප්‍රස්නෙ![]()
කල් ඉකුත් වීගෙන එද්දි රාජ මාළිගේ ඉන්න එපා වෙන්න කරන උප්පරවැට්ටියක් තමයි ඔය..
ඔයාට ඒ කොහු මෙට්ටෙ ඉන්න අමාරුයිනන් යන්න.. අමනාපයක් නැහැ...














