~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එව කොහෙද මා එක්ක..උම්බලකඩ දෙනවා කැමට දලා
    නල්ල මලෙ සයන...ඔය තියෙන කොහු මෙට්ටෙ අයින් කරලා දැන්වත් හොද ස්ප්‍රින් මේට්ටයක් ගන්න අප්පා...කොහෙද ඉතින් කොන්දක් තිබ්බා නම් රිදෙනවා නෙ ඔය කොහු මෙට්ටෙ බුදියලා..කොන්දක් නැනෙ...එකනෙ ප්‍රස්නෙ:rolleyes::rolleyes:

    කල් ඉකුත් වීගෙන එද්දි රාජ මාළිගේ ඉන්න එපා වෙන්න කරන උප්පරවැට්ටියක් තමයි ඔය..
    ඔයාට ඒ කොහු මෙට්ටෙ ඉන්න අමාරුයිනන් යන්න.. අමනාපයක් නැහැ...:baffled::baffled:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    ලින්ක් නන් නැහැ.. පොටෝ වගයක් ඇති. සීගිරි පැත්තෙ යන වෙලාවක සීගිරි ගල මුදුනට යන අතරමග ඒ පොටෝ ටික සේයාරූ බවට පත් කර ඇත. ඒ පොටෝ ටික බලන්න වහල්ලාහ්..:baffled::baffled:

    :angry::angry::angry:
    nude witharai balanne api
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    පරණ වුනහම ලෝකෙටම පෙන්න වෝල් එකේ පොස්ට් කරනවද... :no:

    ගල මගේනන්, ගලේ ඇදපු මල් මගේ නන්, ඒ මල අල්ලන් ඉන්න එකී මගේනන් මම කාගෙන් මොකට අවසර ගන්නද මට ඕනි දේවල් වෝල් එකේ පෝස්ට් කරගන්න? :baffled::baffled:

    හැබැයි ඒ වෝල් පෝස්ට් එක ෂෙයාර් කරපු එකා තමයි ඒ වැරැද්ද කරේ:growl::growl::growl:
     
    • Like
    Reactions: lpwicrama

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ටසිරි.. කොහෙද ඈත පිටිසර ගමක කුස්සියක හිරවෙලා හිටපු තී, රාජ මාළිගේට අරන් ඇවිත් රජ සැප දීලා රැජිනක් වගේ සලකලා අන් හැම බිසවකටම වඩා වැඩි කාලයක් රාජ මාළිගේ සයනයෙහි සැතපීමට අවස්ථාව දුන් මා මාරු කරන්නට තී හිතුවා මදි.. තීනන් අන්තංපුරේටත් නොගැලපේ..:no::no::no:

    වහාම පිටුවහල් කරනු මැයව..:growl::growl:


    :rofl:
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :angry::angry::angry:
    nude witharai balanne api

    ටොප්ලස් හරියන්නෙ නැද්ද?
    මදැයි.. දැන් මොනා කරන්නද?
    ඒ කාලෙ කිව්වනන් ඔය රැජිනකගෙ දෙකකගේ ඒවා මාළිගාවෙන් ලීක් කරන්න තිබ්බා..:baffled::baffled:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    ටොප්ලස් හරියන්නෙ නැද්ද?
    මදැයි.. දැන් මොනා කරන්නද?
    ඒ කාලෙ කිව්වනන් ඔය රැජිනකගෙ දෙකකගේ ඒවා මාළිගාවෙන් ලීක් කරන්න තිබ්බා..:baffled::baffled:

    full nudes one :P:P:P:rolleyes:
     
    • Like
    Reactions: lpwicrama

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ටොප්ලස් හරියන්නෙ නැද්ද?
    මදැයි.. දැන් මොනා කරන්නද?
    ඒ කාලෙ කිව්වනන් ඔය රැජිනකගෙ දෙකකගේ ඒවා මාළිගාවෙන් ලීක් කරන්න තිබ්බා..:baffled::baffled:

    රෙප් කමෙන්ට් එක මරු;):love::love::yes::love::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මං කොන්ඩෙ කපන්න යන්නෙ :rolleyes:

    ඒකත් හොද ජොබ් එකක් තමයි. හැබැයි බෙලි කපන්නෙ නැතුව එන මිනිස්සුන්ගෙ කොන්ඩෙ විතරක් කපපම් බන්.. හොදට හැඩ දාලා කපන්න ඕනි හරියැ.. දැන් කොහෙද සැලුන් එක දැම්මේ උඹ කොන්ඩේ කපන්න?
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ඒකත් හොද ජොබ් එකක් තමයි. හැබැයි බෙලි කපන්නෙ නැතුව එන මිනිස්සුන්ගෙ කොන්ඩෙ විතරක් කපපම් බන්.. හොදට හැඩ දාලා කපන්න ඕනි හරියැ.. දැන් කොහෙද සැලුන් එක දැම්මේ උඹ කොන්ඩේ කපන්න?

    නෑ හලෝ ඒක අනිත් පැත්ත :eek: