මචන්ලා, පුළුවන් එකෙක් කියපල්ලකෝ කව්රුහරි ඩයලොග් 4G සිම් එක මොබයිල් ෆෝන් එකට දාල ඉන්ටෙර්නෙට් ගිහින් තියනවද කියල ? Rep ++ for bumps.