හාපෝ බොරු කියන හැටි. මහත්තයගෙන් හොදවයින් දෙකක් අහගෙන මෙතන ඇවිල්ල අපිට බොරු කියනවා.හරි හරි....ඔයාට සුදු නැති උනාට එයාට මම සුදුයි නේ![]()
හාපෝ බොරු කියන හැටි. මහත්තයගෙන් හොදවයින් දෙකක් අහගෙන මෙතන ඇවිල්ල අපිට බොරු කියනවා.

අපො එයා බැන්නෙ මගෙ ත්රෙඩ් එකට මිස සරුවත් කාන් ගෙ එකට නෙමෙයි.එයාත් ඉතින් මම වගෙම තමා..කියපු අනික්වා නම් ඔයාලට අදාල නැ![]()


කියපු අනික්වා
හාකෝ හාකෝ අක්කා කියන දෙයක් තමයි ඉතින්

එවා කියන්න බැ මල්ලියො.....![]()


