~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හරි හරි....ඔයාට සුදු නැති උනාට එයාට මම සුදුයි නේ:P
    හාපෝ බොරු කියන හැටි. මහත්තයගෙන් හොදවයින් දෙකක් අහගෙන මෙතන ඇවිල්ල අපිට බොරු කියනවා.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හාපෝ බොරු කියන හැටි. මහත්තයගෙන් හොදවයින් දෙකක් අහගෙන මෙතන ඇවිල්ල අපිට බොරු කියනවා.

    අපො එයා බැන්නෙ මගෙ ත්‍රෙඩ් එකට මිස සරුවත් කාන් ගෙ එකට නෙමෙයි.එයාත් ඉතින් මම වගෙම තමා..කියපු අනික්වා නම් ඔයාලට අදාල නැ:P
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපො එයා බැන්නෙ මගෙ ත්‍රෙඩ් එකට මිස සරුවත් කාන් ගෙ එකට නෙමෙයි.එයාත් ඉතින් මම වගෙම තමා..කියපු අනික්වා නම් ඔයාලට අදාල නැ:P

    කියපු අනික්වා :dull::rolleyes:
    හාකෝ හාකෝ අක්කා කියන දෙයක් තමයි ඉතින්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එවා කියන්න බැ මල්ලියො.....:rolleyes:

    එහෙනම් ඉතින් ෂුවර් එකටම කොටු කොටු සින් එකක් තමයි :P:rofl:
    හාපෝ අපිට එපා අනුන්ගේ කොටු කොටු සින් :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මේ ෆිල්ම් නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ
    ඒකට දැන් තියෙන අලුත් ෆිල්ම් trailer එක බලපු ගමන් එපා වෙනවා.ගොඩක් ඒවායේ සින්දුත් චාටර්