මේ ෆිල්ම් නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ
ඒකට දැන් තියෙන අලුත් ෆිල්ම් trailer එක බලපු ගමන් එපා වෙනවා.ගොඩක් ඒවායේ සින්දුත් චාටර්
ඒත් තාම ගොඩක් හොද ඒව තියෙනව. බලන්න වෙලාවක් සෙට් වෙන්නෙ නෑ නෙ

මේ ෆිල්ම් නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ
ඒකට දැන් තියෙන අලුත් ෆිල්ම් trailer එක බලපු ගමන් එපා වෙනවා.ගොඩක් ඒවායේ සින්දුත් චාටර්

ඒත් තාම ගොඩක් හොද ඒව තියෙනව. බලන්න වෙලාවක් සෙට් වෙන්නෙ නෑ නෙ![]()
මොනවද බන් හොද හින්දි ෆිල්ම් අලුත් ඒවා?
අන්තිමට බැලුවේ padman
මොනවද බන් හොද හින්දි ෆිල්ම් අලුත් ඒවා?
අන්තිමට බැලුවේ padman
ade heta danawa ban office eka nathinam mata mona filmdaBRRip![]()

ade heta danawa ban office eka nathinam mata mona filmda![]()