~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මේ ෆිල්ම් නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ
    ඒකට දැන් තියෙන අලුත් ෆිල්ම් trailer එක බලපු ගමන් එපා වෙනවා.ගොඩක් ඒවායේ සින්දුත් චාටර්

    ඒත් තාම ගොඩක් හොද ඒව තියෙනව. බලන්න වෙලාවක් සෙට් වෙන්නෙ නෑ නෙ :)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒත් තාම ගොඩක් හොද ඒව තියෙනව. බලන්න වෙලාවක් සෙට් වෙන්නෙ නෑ නෙ :)

    මොනවද බන් හොද හින්දි ෆිල්ම් අලුත් ඒවා?
    අන්තිමට බැලුවේ padman
     
    • Like
    Reactions: lankanatha

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මොනවද බන් හොද හින්දි ෆිල්ම් අලුත් ඒවා?
    අන්තිමට බැලුවේ padman

    මමත් කාලෙකින් අලුත් හින්දි ‍ෆිල්ම් එකක් බැලුවෙ නෑ. Sanju (2018) බලන්න හිතන් ඉන්නෙ.
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Solo A Star Wars Story (2018) BluRay released :D

    solo_a_star_wars_story_2018_v1s_by_ungrateful601010-dccn9jw.png