සරා හොල්මන් ෆිල්ම් සෑහෙන ගානක රඟපාලා තියෙනව
සාරා අක්කත් හොල්මන් ෆිල්ම් වල ඉදලා තියෙනවා වගේ
නැත්තන් මේක ගෙදරදී ගත්තු එකක්ද?![]()
අධ්යක්ෂකල හරි කැමතියි මොකෝ ගොඩාක් මේකප් දාන්න ඕනේ නෑ නෙ ස්වභාවික පෙනුම ගැලපෙනවා ගොඩාක් චරිත වලට

සරා හොල්මන් ෆිල්ම් සෑහෙන ගානක රඟපාලා තියෙනවඅධ්යක්ෂකල හරි කැමතියි මොකෝ ගොඩාක් මේකප් දාන්න ඕනේ නෑ නෙ ස්වභාවික පෙනුම ගැලපෙනවා ගොඩාක් චරිත වලට
![]()

සරා හොල්මන් ෆිල්ම් සෑහෙන ගානක රඟපාලා තියෙනවඅධ්යක්ෂකල හරි කැමතියි මොකෝ ගොඩාක් මේකප් දාන්න ඕනේ නෑ නෙ ස්වභාවික පෙනුම ගැලපෙනවා ගොඩාක් චරිත වලට
![]()
ai sara me lagadith sharuk kan ekka elakiriyema film ekkak kale![]()
මතකනේ මරා ගත්ත හැටි සරා ගැන්සියක් ගෙන්නල දුන්න සින්... සින්... ගාල ඒකෙනුත් හරිගියේ කටුස්සට විතරයි, බුලත්විට චුවින්ගම් විකුන්නනේ බලන්න ආපු අයට

පුංචි කාලෙ ගත්තු එකක්ද මේ
හ්ම්... හ්ම්... අපිත් බය නෑ අපේ යාලුවො ඉන්න ෆිල්ම් බලන්න...
හැබැයි ඉතින් ෆිල්ම් එකක් කියල හිතාගෙන ශූට් කරන විදිය හිතාගෙන බලද්දි නියම ෆීලින්ග් එන්නෙ නෑ නේ...
පට්ට ලස්සනයිනේ
සාරා අක්කා දැන් දාන් ඉන්න pic එකට වඩා මේකේ අමුතු ලුක් එකක් තියෙනවා
හරි ඉතින් ඒවුනාට ෆිල්ම් එක බලද්දී ඕක බොරු රගපෑමක් කියලා හිතාගෙන බලන්නේ නෑනේ.
ෆිල්ම් එක රසවිදින්න ටික වෙලාවකට හරි අපේ මොලේ ඒක ඇත්ත කියලා විශ්වාස කරනවා.
ඒකනේ comedy ෆිල්ම් බලලා මිනිස්සු හිනාවෙන්නේ
romantic මුවිස් බලලා සමහරු අඩන්නේ
ඒ වගේම තමයි හොල්මන් ෆිල්ම් බලලා මිනිස්සු බයවෙනවා

හිතාගෙන කවුද බලන්නෙ.මම කිවුවෙ මට හිතෙනවා කියලා
ඇඟ විකුණුවාoka itin kohe giyath aega wikunala hari salli hoyanna ne balanne![]()
බලන්න සාරා අක්කේ මේකේ එවුන් ඔය නැතිටිකට කියපු කතා
සමහරු කිව්වා පැදුරටත් නොකියා ගිහින් කියලා
මම ඔක්කොම කියවල ආවෙ..

මට එකෙ අනෙක් පැත්ත වෙන්නෙ..මම ආසම ෆිල්ම් එක හචිකො...එක බලන කොට ඉතින් හොටු පෙර පෙර අඩනවා..කොච්චර නම් ට්රයි කරනවද ඔහොම හිතලා හිත හදාගන්න..මොන..එක බලනකොට මට මතක් වෙන්නෙම අනෙ ඇත්ත හචිකො කොච්චර දුක් විදින්න ඇතිද කියලා![]()