~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol::lol::lol:

    සාරා අක්කත් හොල්මන් ෆිල්ම් වල ඉදලා තියෙනවා වගේ
    නැත්තන් මේක ගෙදරදී ගත්තු එකක්ද? :dull:
    සරා හොල්මන් ෆිල්ම් සෑහෙන ගානක රඟපාලා තියෙනව :yes: අධ්‍යක්ෂකල හරි කැමතියි මොකෝ ගොඩාක් මේකප් දාන්න ඕනේ නෑ නෙ ස්වභාවික පෙනුම ගැලපෙනවා ගොඩාක් චරිත වලට :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    සරා හොල්මන් ෆිල්ම් සෑහෙන ගානක රඟපාලා තියෙනව :yes: අධ්‍යක්ෂකල හරි කැමතියි මොකෝ ගොඩාක් මේකප් දාන්න ඕනේ නෑ නෙ ස්වභාවික පෙනුම ගැලපෙනවා ගොඩාක් චරිත වලට :yes:

    ai sara me lagadith sharuk kan ekka elakiriyema film ekkak kale :rolleyes::rofl::P:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    oLCvQRKYJrzY1xuCuShOASiHpab.jpg

    :love::love::love:

    කෙල්ල කාලෙ ගත්තු එකක්ද මේ
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සරා හොල්මන් ෆිල්ම් සෑහෙන ගානක රඟපාලා තියෙනව :yes: අධ්‍යක්ෂකල හරි කැමතියි මොකෝ ගොඩාක් මේකප් දාන්න ඕනේ නෑ නෙ ස්වභාවික පෙනුම ගැලපෙනවා ගොඩාක් චරිත වලට :yes:

    හ්ම්... මමත් අහල තියනව හොල්මන් විතරක් නෙවෙයි ප්‍රේත, භූත, කුම්භාණ්ඩ චරිතවලත් පණ පොවනව කියල
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මතකනේ මරා ගත්ත හැටි සරා ගැන්සියක් ගෙන්නල දුන්න සින්... සින්... ගාල ඒකෙනුත් හරිගියේ කටුස්සට විතරයි, බුලත්විට චුවින්ගම් විකුන්නනේ බලන්න ආපු අයට
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    මතකනේ මරා ගත්ත හැටි සරා ගැන්සියක් ගෙන්නල දුන්න සින්... සින්... ගාල ඒකෙනුත් හරිගියේ කටුස්සට විතරයි, බුලත්විට චුවින්ගම් විකුන්නනේ බලන්න ආපු අයට

    oka itin kohe giyath aega wikunala hari salli hoyanna ne balanne :lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පුංචි කාලෙ ගත්තු එකක්ද මේ

    පට්ට ලස්සනයිනේ
    සාරා අක්කා දැන් දාන් ඉන්න pic එකට වඩා මේකේ අමුතු ලුක් එකක් තියෙනවා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ම්... හ්ම්... අපිත් බය නෑ අපේ යාලුවො ඉන්න ෆිල්ම් බලන්න...

    හැබැයි ඉතින් ෆිල්ම් එකක් කියල හිතාගෙන ශූට් කරන විදිය හිතාගෙන බලද්දි නියම ෆීලින්ග් එන්නෙ නෑ නේ...

    හිතාගෙන කවුද බලන්නෙ.මම කිවුවෙ මට හිතෙනවා කියලා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පට්ට ලස්සනයිනේ
    සාරා අක්කා දැන් දාන් ඉන්න pic එකට වඩා මේකේ අමුතු ලුක් එකක් තියෙනවා

    bf993251a262104c-Jo_Bo_Ah27.jpg

    හ්ම්... අහින්සකයි.. රටක් වටී... ලුක් එකක් තියෙන්නෙ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි ඉතින් ඒවුනාට ෆිල්ම් එක බලද්දී ඕක බොරු රගපෑමක් කියලා හිතාගෙන බලන්නේ නෑනේ.
    ෆිල්ම් එක රසවිදින්න ටික වෙලාවකට හරි අපේ මොලේ ඒක ඇත්ත කියලා විශ්වාස කරනවා.
    ඒකනේ comedy ෆිල්ම් බලලා මිනිස්සු හිනාවෙන්නේ
    romantic මුවිස් බලලා සමහරු අඩන්නේ

    ඒ වගේම තමයි හොල්මන් ෆිල්ම් බලලා මිනිස්සු බයවෙනවා

    මට එකෙ අනෙක් පැත්ත වෙන්නෙ..මම ආසම ෆිල්ම් එක හචිකො...එක බලන කොට ඉතින් හොටු පෙර පෙර අඩනවා..කොච්චර නම් ට්‍රයි කරනවද ඔහොම හිතලා හිත හදාගන්න..මොන..එක බලනකොට මට මතක් වෙන්නෙම අනෙ ඇත්ත හචිකො කොච්චර දුක් විදින්න ඇතිද කියලා:(:(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බලන්න සාරා අක්කේ මේකේ එවුන් ඔය නැතිටිකට කියපු කතා
    සමහරු කිව්වා පැදුරටත් නොකියා ගිහින් කියලා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බලන්න සාරා අක්කේ මේකේ එවුන් ඔය නැතිටිකට කියපු කතා
    සමහරු කිව්වා පැදුරටත් නොකියා ගිහින් කියලා

    අනෙ අම්මේ මම නොදන්න බබා:frown:මම ඔක්කොම කියවල ආවෙ..
    දත් කැක්කුමට බෙහෙත් බිවිවා මල්ලියා..එවට නින්ද යනවා:(:(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට එකෙ අනෙක් පැත්ත වෙන්නෙ..මම ආසම ෆිල්ම් එක හචිකො...එක බලන කොට ඉතින් හොටු පෙර පෙර අඩනවා..කොච්චර නම් ට්‍රයි කරනවද ඔහොම හිතලා හිත හදාගන්න..මොන..එක බලනකොට මට මතක් වෙන්නෙම අනෙ ඇත්ත හචිකො කොච්චර දුක් විදින්න ඇතිද කියලා:(:(

    හචිකෝ බලද්දිත් ෆිල්ම් එක හදපු හැටි ගැන හිතුවනම් හොටු පෙර පෙර අඩන්න වෙන්නේ නෑනේ
    ඒ බල්ලා script එකට අනුව රගපානවා.

    ඇත්ත හචිකොගේ කතාවම නෙමෙයිනේ ෆිල්ම් එකට script එක ලියද්දි තව emotional moments එකතු කරනවා.
    ඔයා ෆිල්ම් එක බලන්නැතුව නිවුස් වලින් ඇත්ත හචිකොගේ කතාව දැක්කනම් කීයටවත් අඩන්නේ නැ

    * හචිකෝ ෆිල්ම් එක හොදට කරලා තියෙනවා. මටත් දවස් 3,4 ක් යනකන්ම ඕක ඔලුවේ කැරකි කැරකි තිබුනා.