eke podi lal ekak thiyenawa nehවෙන ටැග් අච්චර තියෙනවා මුන්ට මේකමයි පේන්නේ![]()

මෙහෙටත් ළඟදීම එනවා ඕක![]()

මොකක් හරි කියල ගලපයි ඒකත්
කොහොමද ආවම පට්ට ආතල් නේ
මන් කල්පනා කලේ එතකොට ජොතිෂ්යකාරයෝ කේන්දර ගලපන හැටි ගැන
මොකක් හරි කියල ගලපයි ඒකත්![]()

කොහොමද නිලමේ කිට් බස්සපු කොල්ලෝ දෙන්නෙක් පෝරුවේ තියලා ඇගිලි එකට ගැටගහද්දී තියෙන ආතල් එක![]()
කොහොමද නිලමේ කිට් බස්සපු කොල්ලෝ දෙන්නෙක් පෝරුවේ තියලා ඇගිලි එකට ගැටගහද්දී තියෙන ආතල් එක![]()
හැබැයි පෝරුවට නගින්න දෙන එකක් නෑ වස් වදිනව වගේ එකක් කියයි කට්ටිය. හැබැයි පෝරුවට නගින්න දෙන එකක් නෑ වස් වදිනව වගේ එකක් කියයි කට්ටිය.

කොහොමද නිලමේ කිට් බස්සපු කොල්ලෝ දෙන්නෙක් පෝරුවේ තියලා ඇගිලි එකට ගැටගහද්දී තියෙන ආතල් එක![]()

කොහොමද නිලමේ කිට් බස්සපු කොල්ලෝ දෙන්නෙක් පෝරුවේ තියලා ඇගිලි එකට ගැටගහද්දී තියෙන ආතල් එක![]()
ගොඩේකොල්ලා;23611232 said:
චිකේ!... මොනවද මේ වල් කතා.
ඉන්දියාවෙ සමලිංගික විවාහ නීතිගත කරලද?![]()
![]()

ඊ..ඊ..ඊ.. ඊයා.... නිකං දොරටු පාලයො දෙන්න වගේ ඉඳියි...

හා ඉතින්යකෝ මුන් බලපන්කො.අපිටට් අරන් දියන්කො මොනා හරි.
OL කෑල්ලක්මද![]()

mun kellonta iphone denawa apita mona iphoneda![]()

මුගෙ පච![]()

pahu wenidata kella dala giyoth![]()

නෑ නෑ මට එක ගිෆ්ට් එකක් ඕනෙ 2000-3000 වගේ එකක්. තව එකක් ඕනෙ 50ට වඩා අඩු එකක්2000කින් ශෙප් වෙන්නයි 50000ට අඩු වෙන්නයි
මොකක්ද අප්පා එ කතාවෙ තෙරුම...එක්කො 2000ට බලන්න ඔනි.එක්කො 50000ට අඩුවෙන් බලන්න ඔනි...50000ක් වගෙ තියෙ නම් ඔක fd දාල දෙන්නකො එ කෙල්ලගෙ ඉගෙනිමෙ කටයුතු වලට ගන්න....
2000ට නම් ඉතින් චයිනීස් ඇපල් පොන් කෑල්ලක් වත් ගන්න පුලුවන් වෙයිද මන්දා...නරකද 200කට වගෙ පෙටා වලින් සෙල්ලම් පොන් එකක් අරන් දුන්නොත්......49800ක් ම ඉතිරි නේ
![]()
Fdහරියන එකක් නෑ wඅගේ නේද 
මම නම් කියන්නේ හොඳ පෙට්රෝල් බෝතලයක් ගෙනිහින් දෙන්න කියලා
ඒක තමයි හොඳම ඉන්වෙස්ට් එක