~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙහෙටත් ළඟදීම එනවා ඕක :yes:

    :yes::yes::yes:

    කොහොමද ආවම පට්ට ආතල් නේ :D
    මන් කල්පනා කලේ එතකොට ජොතිෂ්‍යකාරයෝ කේන්දර ගලපන හැටි ගැන
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකක් හරි කියල ගලපයි ඒකත් :D

    කොහොමද නිලමේ කිට් බස්සපු කොල්ලෝ දෙන්නෙක් පෝරුවේ තියලා ඇගිලි එක‍ට ගැටගහද්දී තියෙන ආතල් එක :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොමද නිලමේ කිට් බස්සපු කොල්ලෝ දෙන්නෙක් පෝරුවේ තියලා ඇගිලි එක‍ට ගැටගහද්දී තියෙන ආතල් එක :P
    :P හැබැයි පෝරුවට නගින්න දෙන එකක් නෑ වස් වදිනව වගේ එකක් කියයි කට්ටිය.
     
    කොහොමද නිලමේ කිට් බස්සපු කොල්ලෝ දෙන්නෙක් පෝරුවේ තියලා ඇගිලි එක‍ට ගැටගහද්දී තියෙන ආතල් එක :P

    :shocked::shocked::shocked:
    චිකේ!... මොනවද මේ වල් කතා. :confused:

    ඉන්දියාවෙ සමලිංගික විවාහ නීතිගත කරලද? :( :no:
     
    • Like
    Reactions: Ashan052

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කොහොමද නිලමේ කිට් බස්සපු කොල්ලෝ දෙන්නෙක් පෝරුවේ තියලා ඇගිලි එක‍ට ගැටගහද්දී තියෙන ආතල් එක :P

    ඊ..ඊ..ඊ.. ඊයා.... නිකං දොරටු පාලයො දෙන්න වගේ ඉඳියි...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩේකොල්ලා;23611232 said:
    :shocked::shocked::shocked:
    චිකේ!... මොනවද මේ වල් කතා. :confused:

    ඉන්දියාවෙ සමලිංගික විවාහ නීතිගත කරලද? :( :no:

    ලගදීම නීතිගත කරයි. ඊටපස්සේ ලංකාවටත් එනවා :P
    vision 2025 ;)
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    යකෝ මුන් බලපන්කො. :dull: අපිටට් අරන් දියන්කො මොනා හරි.
    OL කෑල්ලක්මද:rolleyes:
    හා ඉතින් :angry::angry::angry:
    :baffled::baffled::baffled:
    mun kellonta iphone denawa apita mona iphoneda :(:(
    :rofl:
    මුගෙ පච :D
    :no::no::no:
    pahu wenidata kella dala giyoth :dull:
    :baffled::baffled::baffled:
    :baffled::baffled:2000කින් ශෙප් වෙන්නයි 50000ට අඩු වෙන්නයි:baffled::oo:මොකක්ද අප්පා එ කතාවෙ තෙරුම...එක්කො 2000ට බලන්න ඔනි.එක්කො 50000ට අඩුවෙන් බලන්න ඔනි...50000ක් වගෙ තියෙ නම් ඔක fd දාල දෙන්නකො එ කෙල්ලගෙ ඉගෙනිමෙ කටයුතු වලට ගන්න....
    2000ට නම් ඉතින් චයිනීස් ඇපල් පොන් කෑල්ලක් වත් ගන්න පුලුවන් වෙයිද මන්දා...නරකද 200කට වගෙ පෙටා වලින් සෙල්ලම් පොන් එකක් අරන් දුන්නොත්:rolleyes::rolleyes::D:D ......49800ක් ම ඉතිරි නේ:yes::yes::yes:
    නෑ නෑ මට එක ගිෆ්ට් එකක් ඕනෙ 2000-3000 වගේ එකක්. තව එකක් ඕනෙ 50ට වඩා අඩු එකක් :D Fdහරියන එකක් නෑ wඅගේ නේද :dull:
    මම නම් කියන්නේ හොඳ පෙට්‍රෝල් බෝතලයක් ගෙනිහින් දෙන්න කියලා
    ඒක තමයි හොඳම ඉන්වෙස්ට් එක
    :P
     
    Last edited: