සාදුලගේ කැරිකම

Sep 2, 2018
234
25
0
සාදුලගේ කැරිකම

හාමුදුරු නමකට වෙන් කරපු සීට් එකේ ඉදගන්න දෙන එක වෙනම කතාවක් ... එත් දුර ගමන් බස් එකක පැය 4,5 ක් යන ගමනකදිත් ඒක අදාලද ? ඇයි සාදුට පොඩ්ඩක් කලින් ඇවිල්ල බස් එකේ ඉදගන්න බැරිද?

බස් එකේ කොන්ද සීට් තියෙනවා කියල බස් එකට නග්ගගෙන, ටිකටුත් කැඩුවට පස්සේ නැගිටින්න කියන එක වැරදි නේද ? විනාඩි 30ක , පැයක වගේ ගමනක් නම් කමක් නෑ කියන්න පුළුවන් .. එත් පැය 4,5ක් හිටගෙන යන්න කියන එක වැරදි නේද?

අඩුම බැංකුවේ පෝලිමේ ඉද්දි මැදින් පැනල වෙන එකෙක් වැඩේ කරගද්දී මල පනින්නේ නැද්ද?

සාදුලගේ මේ කැරිකම අපි නවත්තමු නේද දැන් ?
 
Sep 2, 2018
234
25
0
පොඩි දුරක් නම් කමක් නෑ , අනික එක්කෝ බස් එකේ ඒ සීට් එකේ මිනිස්සුන්ට ඉඩගන්නම දෙන්න හොද නෑ. හමුදුරුවොන්ගෙන් පොඩ්ඩක් වැඩි ගානක් ගන්න ඕන ඊට පස්සේ.

එත් නැත්නම් හාමුදුරුවෝ ඒ නැගිටින මනුස්සයාගේ ටිකට් එකේ ගානයි, සීට් එක අල්ලලා දුන්නට ගානකුයි දෙන්න ඕන
 
  • Like
Reactions: 3rd
Sep 2, 2018
234
25
0
mama nam kiyanne hospital wala wards unath ganu/pirimi kiyala wen karala tiyena ekath waradiy... kalin apu ayata yanna puluwan wenna ona. :yes:

iskola unath ehemai.

හොස්පිටල් වල කොහොමත් ගැණු වර්ඩ් එකේ පිරිමි ගන්නේ නෑනේ බන් ... මේකේ මේ සීට් එකේ ඉඩගත්තට පස්සේ නැගිටින්න කියන එක හරි කුජීතයි නේද මහත්තයෝ ?
 
Sep 2, 2018
234
25
0
kalin awilla uba wena seat ekaka idaganin. ethakota hari

ඔව් මන් කියන්නෙත් එකමයි .. ඒ සිට් එකේ මිනිස්සුන්ට ඉදගන්නම නොදී සාදුලගෙන් පොඩ්ඩක් වැඩි ගානක් ගත්ත නම් හරි..
 
d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මමත් ඉන්ටර්සිටි ඒසී එකක ගියා බදුල්ලට පැය හයක් යන්න ඕන. උදේම ගිහින් සීට් එක අල්ල ගත්තේ. මගදි කොන්ද නාකි ගෑනු පටව ගන්නවා.යකෝ සීට් ගානට වඩා ගත්තා කියලා අපි මොනා කරන්නද? අනිත් එක වැඩි ගානක් ගෙවලා යන්නේ.දීර්ග ගමන් යන මගීන් සීට් දෙන්න ඕන නෑ. පැයක් නම් තව කමක් නෑ.
     
    එකෙන්ම ... මේවා හැදෙන්න ඕන දැන්වත්!
     
    • Like
    Reactions: 3rd

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    how-to-make-a-muslim_o_3879757.webp
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    mama nam kiyanne hospital wala wards unath ganu/pirimi kiyala wen karala tiyena ekath waradiy... kalin apu ayata yanna puluwan wenna ona. :yes:

    iskola unath ehemai.

    kotinma toilet unath ehema wenna ona neda? :rolleyes::sorry:

    මෙහෙමයි, නීතිය.. හැමෝටම සම අයිතිය.. වගේ දේවල් රට බයිලා. තමන්ට වාසි කොහොමද, කොහොමද තමන්ගේ ඇගට දැනෙන්නේ...
    අන්න ඒ පැත්තට තමයි කට්ටිය හේතු හොයාගෙන කෙස් පැලෙන තර්ක ගොඩ නගන්නේ... ඒ වුනාට කියන්නේ නම් තමන් පක්ෂග්‍රාහී නැ කියල..
    නමුත් යට තියෙන්නේ හිතේ.. හැමදේම personal.

    වැඩිය ඕනේ නැ.. ටොයිලට් නම් ගෑනුන්ට වෙනම තිබුනට කමක් නැහැ කියල හිතෙන්නේ මෙහෙම..

    තඩි බතල කළු කැත ගැනියෙක් උබට ඉස්සෙල්ල ගිහින් ටොයිලට් එක වනසල තිබ්බොත් තෝ ආපහු කියයි..
    අනේ මං කියපු එක ඉල්ලා අස් කරගන්නවා කියල. ගෑනු පිරිමි වෙන වෙනම ටොයිලට් තියෙන්න ඕන කියල..
    හැම ගෑනිම ඔහොම වනසන ජාතියේ එවුන් නම් අනිවා කියයි..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,030
    113
    ආශ්චර්යමත් රටක
    හොස්පිටල් වල කොහොමත් ගැණු වර්ඩ් එකේ පිරිමි ගන්නේ නෑනේ බන් ... මේකේ මේ සීට් එකේ ඉඩගත්තට පස්සේ නැගිටින්න කියන එක හරි කුජීතයි නේද මහත්තයෝ ?

    ko ara toilet kathawa uba makala dala ne... :eek:

    toilet wala gahala tiyenawa ganu da pirimida kiyala. mama kiwwe ekath asadaranai kiyala.

    kalin apu ekekuta/ekiyakata yanna denna ona ona ekakata.

    hitapan onna kollek enawa hodatama chu bara hadila. male toilet eka full. ganu toilet eke ida tiyenawa kello 2k witara atule hitiyata. mama nam kiyanne eth aruta yanna denna ona. :yes::yes: nattan asadarana nadda? haa nadda kiyahan.. ai yako ehema wen karanne kohomada. kawruth minissu ne. :yes::frown: ha nadda?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඔව් මන් කියන්නෙත් එකමයි .. ඒ සිට් එකේ මිනිස්සුන්ට ඉදගන්නම නොදී සාදුලගෙන් පොඩ්ඩක් වැඩි ගානක් ගත්ත නම් හරි..
    හමුදුරුවොන්ට විතරක් නෙමෙයි; පල්ලියේ ෆාදර් ලාටත් එක්ක තමයි seat එක වෙන් කරලා තියෙන්නේ. ආගමික කට්ටිය ඔය පුජකවරු ඔක්කොම තමයි ඔය ආසනය වෙන් කරලා තියෙන්නේ.

    එතකොට එහෙමනම් හාමුදුරුවරු කියල නැහැ හැමෝටම ඔය උබ කියන දේ වෙන්න ඕන.
     
    Sep 2, 2018
    234
    25
    0

    ko ara toilet kathawa uba makala dala ne... :eek:

    toilet wala gahala tiyenawa ganu da pirimida kiyala. mama kiwwe ekath asadaranai kiyala.

    kalin apu ekekuta/ekiyakata yanna denna ona ona ekakata.

    hitapan onna kollek enawa hodatama chu bara hadila. male toilet eka full. ganu toilet eke ida tiyenawa kello 2k witara atule hitiyata. mama nam kiyanne eth aruta yanna denna ona. :yes::yes: nattan asadarana nadda? haa nadda kiyahan.. ai yako ehema wen karanne kohomada. kawruth minissu ne. :yes::frown: ha nadda?

    උබට තේරෙන්නේ නැද්ද මේක එහෙම ගෑනු / පිරිමි නිසා අව ප්‍රශ්නයක් නෙමෙයි ... දැන් මේක නිකන් උබ ටොයිලට් එකේ ඉද්දි එකෙක් දොර කඩන් ඇවිත් සාදුට ටොයිලට් එක ඕන කිව්වා වගේ ප්‍රශ්නයක්.

    ටොයිලට් එකට යන්න කලින් එන ප්‍රශ්නේ නෙමෙයි , ගියාට පස්සේ එන ප්‍රශ්නේ ගැන මේ කියන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,030
    113
    ආශ්චර්යමත් රටක
    මමත් ඉන්ටර්සිටි ඒසී එකක ගියා බදුල්ලට පැය හයක් යන්න ඕන. උදේම ගිහින් සීට් එක අල්ල ගත්තේ. මගදි කොන්ද නාකි ගෑනු පටව ගන්නවා.යකෝ සීට් ගානට වඩා ගත්තා කියලා අපි මොනා කරන්නද? අනිත් එක වැඩි ගානක් ගෙවලා යන්නේ.දීර්ග ගමන් යන මගීන් සීට් දෙන්න ඕන නෑ. පැයක් නම් තව කමක් නෑ.

    anna eka nam kamak na. sadaranai. ubata seat eka denna kiyanawa nan uba ticket eke salli illapan. ehema nattan nodeema idapan. ehema seat denna ona na. e wage welawal wala minissunge manussakam walin ayuthu prayojana ganne kari kondo. :frown: mama nam itin seat eka denawa mata nagitala yanna barikamak notibunoth. eka wenama kathawak.

    habai machan "pujya pakshayata" / reserved for clergy/ reserved for pregnant mothers/ reserved for disabled kiyala kalinma gahala tiyenawa nam ekata ohoma kiyanna ba. ehema kiyanawa nan uge mole awlak wenna ona neda?
     
    Sep 2, 2018
    234
    25
    0
    හමුදුරුවොන්ට විතරක් නෙමෙයි; පල්ලියේ ෆාදර් ලාටත් එක්ක තමයි seat එක වෙන් කරලා තියෙන්නේ. ආගමික කට්ටිය ඔය පුජකවරු ඔක්කොම තමයි ඔය ආසනය වෙන් කරලා තියෙන්නේ.

    එතකොට එහෙමනම් හාමුදුරුවරු කියල නැහැ හැමෝටම ඔය උබ කියන දේ වෙන්න ඕන.

    මන් කියන්නේ මොකටවත් එහෙම ඕන නෑ කියල .. දෙනවා නම් කොන්ද දැනගන්න ඕන එකේ ඉදගන්න නොදී ඉන්න ! විසේෂයෙන් දුර ගමන් වලදී.
     
    Sep 2, 2018
    234
    25
    0
    ආසනය වෙන් කරලා තියෙන්නේ ඒ හින්ද නෙව ආවොත් නැගිටින්න වෙන බව දැනගෙන වාඩි වෙන්න ඕනේ.

    ආසන වෙන් කරලා , ඒවගේ ඉඩගන්නත් දීල ... ටිකටුත් කඩල පස්සේ නැගිටින්න කියන එක කුජීතයි නේද ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,030
    113
    ආශ්චර්යමත් රටක
    උබට තේරෙන්නේ නැද්ද මේක එහෙම ගෑනු / පිරිමි නිසා අව ප්‍රශ්නයක් නෙමෙයි ... දැන් මේක නිකන් උබ ටොයිලට් එකේ ඉද්දි එකෙක් දොර කඩන් ඇවිත් සාදුට ටොයිලට් එක ඕන කිව්වා වගේ ප්‍රශ්නයක්.

    ටොයිලට් එකට යන්න කලින් එන ප්‍රශ්නේ නෙමෙයි , ගියාට පස්සේ එන ප්‍රශ්නේ ගැන මේ කියන්නේ

    mata newei putha oyatane terenne natte. :(

    ganu / pirimi kiyala minissu bedanne mokada?

    ugath/nugath kiyala bedanne ai?

    VIP/VVIP/normal kiyalath minissu bedanne ai?

    ehema bedala e anuwa neweida eka eka tanwala salakanne. ehema karanawa nam eka kalinma sadahan karanawa e thanwala. apita akuru ugannala, adyapanayak deela tiyenne ewa kiyawala terum ganna neda puthe? :D

    e wagema tamai oya seat kathawath. eka kalinma sadahan karala tiyenawa. wadi unata passe kiwwa newei. hariyata ara toilet eka wagemai. kalin ma gahala tiyenawa ganu ayata/pirimi ayata wen karala tiyenne kiyala.

    dan oya wage ekek oka atulata giyoth kiyana de tamai mama udaharanekin kiwwe. giyata passe eliyata adala damma kiyala thread ekak dai eka asadaranai kiyala.. :lol::lol::P:P