Boyfriend![]()

ලබන ආත්මෙදිවත් බලමු.
දැන් ඉන්න බෝයියත් එක්ක වැඩේ හරිගියෙ නැත්තන් කියන්නකො

මේ දවස් වල රත්තරන් මිල කොහොමද? අපි සරාව අල්ලලා කෝවක දාල උණු කරම්මු.ඊට පස්සේ නිවෙන්න ඇරලා කෑලි වලට කපල අපි අතරේ බෙදා ගම්මු.සාධාරණයි නේද?![]()
ඩාර්ලින් ඩොඩෝ

සරා කැමතිනන් මාත් කැමතියි

ඕවට බදු ගහන්න වෙනවා නිකන් ගෙනියන්න දෙන්න බෑ 





