~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Boyfriend :love::love::love::love:

:(

ලබන ආත්මෙදිවත් බලමු. :sorry:

දැන් ඉන්න බෝයියත් එක්ක වැඩේ හරිගියෙ නැත්තන් කියන්නකො :yes:

මේ දවස් වල රත්තරන් මිල කොහොමද? අපි සරාව අල්ලලා කෝවක දාල උණු කරම්මු.ඊට පස්සේ නිවෙන්න ඇරලා කෑලි වලට කපල අපි අතරේ බෙදා ගම්මු.සාධාරණයි නේද?:yes:

ඩාර්ලින් ඩොඩෝ :love:

සරා කැමතිනන් මාත් කැමතියි :yes:
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රත්තරන් කෝ කෝ :shocked: ඕවට බදු ගහන්න වෙනවා නිකන් ගෙනියන්න දෙන්න බෑ

    තමුසේ නිකන් ජනාධිපති වගේනේ ඕයි. නින්දෙන් නැගිටලා මොකුත් නොදැන කෑගහනවනේ. පොඩ්ඩක් උඩට ගිහින් කියවල එනවකො මනුස්සයෝ. :angry::angry::angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොකක්ද අප්පා මේ කෑගැහිල්ල......:angry::angry::angry::angry::angry:නිදාගන්න වත් නැ පාඩුවෙ......කටුස්.මම කී දවසක් කිවුවද මගෙ කාමරේ සිවිලිම ගහන්න කියලා:angry::angry::angry::angry::angry::angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කටුසුදා ඔයා බදුපති විදියට පත්කලේ දේවාලේ මූල්‍ය රෙගුලාසි අනූව. හුස්ම ගන්න නම් දෙන්න එපා බදු නොගෙවා...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තමුසේ නිකන් ජනාධිපති වගේනේ ඕයි. නින්දෙන් නැගිටලා මොකුත් නොදැන කෑගහනවනේ. පොඩ්ඩක් උඩට ගිහින් කියවල එනවකො මනුස්සයෝ. :angry::angry::angry:
    හොරෙන් රත්තරන් පන්නනවා නේද තමුන් දෙවාලෙන් :angry: පෙනේ නේද දෙකට ගණන් කරන්න බෑ වගේ ඉඳගෙන කරන වැඩ :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකක්ද අප්පා මේ කෑගැහිල්ල......:angry::angry::angry::angry::angry:නිදාගන්න වත් නැ පාඩුවෙ......කටුස්.මම කී දවසක් කිවුවද මගෙ කාමරේ සිවිලිම ගහන්න කියලා:angry::angry::angry::angry::angry::angry::angry:
    සිවිලිම ගැහුවම කොහොමද දසතින් හමා එන නැවුම් වාතයෙන් ඔයාගේ කාමරේ සුගන්ධවත් වෙන්නේ :no:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ දවස් වල රත්තරන් මිල කොහොමද? අපි සරාව අල්ලලා කෝවක දාල උණු කරම්මු.ඊට පස්සේ නිවෙන්න ඇරලා කෑලි වලට කපල අපි අතරේ බෙදා ගම්මු.සාධාරණයි නේද?:yes:

    :frown::frown::frown::frown:
    අද දවල්ට ඩොඩෝ මස් කන්න කැමති අය අත උස්සන්න
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගොඩේකොල්ලා;23620688 said:
    :(

    ලබන ආත්මෙදිවත් බලමු. :sorry:

    දැන් ඉන්න බෝයියත් එක්ක වැඩේ හරිගියෙ නැත්තන් කියන්නකො :yes:

    ඩාර්ලින් ඩොඩෝ :love:

    සරා කැමතිනන් මාත් කැමතියි :yes:

    :cool::cool::cool::cool::cool:;);););):yes::yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සිවිලිම ගැහුවම කොහොමද දසතින් හමා එන නැවුම් වාතයෙන් ඔයාගේ කාමරේ සුගන්ධවත් වෙන්නේ :no:

    දසතින් හමා එන.....අර ඇරොගෙ වැස්සිගෙ ගව ගාලෙන් එන ගොම ගද තමා....:rolleyes::angry:
    ඊතල වල තුඩ මුවහත් තියන්න ගිහින්ද මංදා වැස්සිව මෙහෙ දලා....:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දසතින් හමා එන.....අර ඇරොගෙ වැස්සිගෙ ගව ගාලෙන් එන ගොම ගද තමා....:rolleyes::angry:
    ඊතල වල තුඩ මුවහත් තියන්න ගිහින්ද මංදා වැස්සිව මෙහෙ දලා....:rolleyes:
    බාලිකාවන්ට මල් හීසර විදින්න උගන්නනවලු ඕං දැන් :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අවුරුදු තුනකට විතර උඩදී සිමෙන්ති කොළ වලින් කරපු නිර්මාණයක්. ගමේ පල්ලියේ පාස්කු මංගල්ලෙට..... :):)

    9kcnEkd.jpg