පරණ අයියාලාගෙන් අහන්නේ
ඉස්සර කිරියේ වෙනම chat කරන්න place එකක් තිබුනද?
ත්‍රෙඩ් පෝස්ට් ක්‍රමේට අමතරව
අතීතයේමත් නෙමෙයි. ළඟකදිත් නෙමෙයි. එළකිරි චැට් එකක් තිබුණ. ප්‍රවෙට් චැට් එකක්. තමන්ට් තව කෙනෙක් එක්ක චැට් කරන්න පුළුවන්. (තමන්ගෙ Contact වල ඉන්න)
පරණ අයියාලාගෙන් අහන්නේ
ඉස්සර කිරියේ වෙනම chat කරන්න place එකක් තිබුනද?
ත්‍රෙඩ් පෝස්ට් ක්‍රමේට අමතරව
ආ මාලි අයිය, දැක්ක කල්, කසාදයක් eහෙම බැදල ඇති නේ දැන්
අතීතයේමත් නෙමෙයි. ළඟකදිත් නෙමෙයි. එළකිරි චැට් එකක් තිබුණ. ප්‍රවෙට් චැට් එකක්. තමන්ට් තව කෙනෙක් එක්ක චැට් කරන්න පුළුවන්. (තමන්ගෙ Contact වල ඉන්න)
ඔය කිව්වේ දැන් තියෙන PM ගැනද
මන් ඇහුවේ group chat කරන්න තැනක් තිබ්බද
අඩගසන තුරු ප්‍රථම ප්‍රේමය සදා තරුණයි ජීවිතේ
මොන කසාද ද? අපි තාම තනිකඩ පොඩි දරුවො. නාකි වුණත් බැඳල නැති නිසා තාම ළඳරුවො.

මෝලෙත් ඉන්නෙ, ඉතින් මොකෝ වෙන්නෙ කෙල්ලෙක් සෙට් වුනාද

මල්ලිට කැම්පස් නංගියෙක් සෙට් වෙලා වගේ හැමෝගෙන් ම එක ම වගේ ප්රශ්නය අහන්නෙ 

නැහැනෙ. ප්‍රථම ප්‍රේමය අඬගසන තුරු නෙමෙයි විවාහ වන තුරු සදා තරුණයි ජීවිතේ![]()

මල්ලිට කැම්පස් නංගියෙක් සෙට් වෙලා වගේ හැමෝගෙන් ම එක ම වගේ ප්රශ්නය අහන්නෙ
![]()

group chat thibbaPM නෙමෙයි වෙන ම චැට් එකක් තිබුණෙ. ඒ කියන්නෙ දැන් ඔය Skype වගේ ඒවල චැට් කරනව වගේ සයිට් එකට ම ගෙවල ගත්ත චැට් එකක්. ගොඩක් ම අතීතයේ group chat තිබුණ ද මන්ද. හරියට ම මතක නෑ.

Friends.....මණ්ඩපය සාමාන්‍යය ප්‍රවේගයකින් ඉදිරියට ඇදෙනවා...සන්තෝසයි. කොහොමද කට්ටිය ?
Friends.....මණ්ඩපය සාමාන්‍යය ප්‍රවේගයකින් ඉදිරියට ඇදෙනවා...සන්තෝසයි. කොහොමද කට්ටිය ?

Friends.....මණ්ඩපය සාමාන්‍යය ප්‍රවේගයකින් ඉදිරියට ඇදෙනවා...සන්තෝසයි. කොහොමද කට්ටිය ?
කෝමහරි ඇදගෙන යමු