~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මමත් සුදුත් නැ..කලුත් නැ..මගෙ හම ඉන්දියන් සුදක් තියෙන්නෙ.කහ පාටක්..සුදක් නෙමෙයි




    රස වගේ සලු ඇගෙ නැති නගේ
    ලග කැරකුනෙ මම හිතින් ඉන වටේ
    මල් වල වදෙ පව් පිරෙ මන් හිරෙ
    බාලොලි කැලෙ තව මලක් ඔබ ලදේ
     
    • Like
    Reactions: Nice_guy

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා
    බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා
    තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා
    ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දළු කනා
     
    • Like
    Reactions: Nice_guy

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රස වගේ සලු ඇගෙ නැති නගේ
    ලග කැරකුනෙ මම හිතින් ඉන වටේ
    මල් වල වදෙ පව් පිරෙ මන් හිරෙ
    බාලොලි කැලෙ තව මලක් ඔබ ලදේ

    කෝ බං එලිවැට!:shocked::shocked:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා
    බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා
    තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා
    ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දළු කනා

    :P:love::love: :P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සැනකෙලියේ කිසිම තැනක තිබුනේ නෑ වැසිකිලියක්
    කැසිකිලියක් තිබුනත් නෑ එහි තිබුනේ බාල්දියක්
    ගෙදර ගිහින් බලන කලට...........:lol:
    කලිසමේ ලොකු තල ගුලියක්
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා
    බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා
    තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා
    ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දළු කනා


    හිස දෙස බැලිමි රන් කෙදි වැන්න පීරනා
    තන දෙස බැලිමි තැබිලිය වැන්න මෝරනා
    බඳ දෙස බැලිමි රන් කඳ වැන්න දිලිසෙනා
    ලඳ නුඹ බැලිමි දෙව්ලිය වැන්න රුසිරෙනා
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නෑ නෑ කැතයි කැතයි :angry: දැන් හීනෙනුත් පෙනෙයිද දන්නේ නෑ හපොයි

    හීනේන මට ඔබ පෙනෙනවා නම්
    අවදි නොවී ඉන්නම්
    කිසිදා ඔබේ අත නොලැබේ නම්
    @#$ @$#@%$ ඉන්නම්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිස දෙස බැලිමි රන් කෙදි වැන්න පීරනා
    තන දෙස බැලිමි තැබිලිය වැන්න මෝරනා
    බඳ දෙස බැලිමි රන් කඳ වැන්න දිලිසෙනා
    ලඳ නුඹ බැලිමි දෙව්ලිය වැන්න රුසිරෙනා
    :(ඇය සිහි කළෙමි නැත ඇයගේ මුදු පහස...
    වටොර සමග මා දඟ කල පෙර දවස...
    දෙවුරේ හිස තබා ගතකල පැය සවස...
    කඳුලකි උරුම තනිවම අද මා නිවස...
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හිස දෙස බැලිමි රන් කෙදි වැන්න පීරනා
    තන දෙස බැලිමි තැබිලිය වැන්න මෝරනා
    බඳ දෙස බැලිමි රන් කඳ වැන්න දිලිසෙනා
    ලඳ නුඹ බැලිමි දෙව්ලිය වැන්න රුසිරෙනා

    විෂන් කෙයා එකට ගිහින් ඇස් දෙක පරික්ෂා කර ගනින් මචං:baffled::baffled:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මමත් සුදුත් නැ..කලුත් නැ..මගෙ හම ඉන්දියන් සුදක් තියෙන්නෙ.කහ පාටක්..සුදක් නෙමෙයි

    මන් ඉස්සෙල්ලම කැමැත්තෙන් හිටපු කෙනාට තිබ්බේ ඔය color එක. මන් ආසම color එක :love: ඒත් ඒක හරිගියේ නැනේ :(

    giphy-downsized.gif
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    රස වගේ සලු ඇගෙ නැති නගේ
    ලග කැරකුනෙ මම හිතින් ඉන වටේ
    මල් වල වදෙ පව් පිරෙ මන් හිරෙ
    බාලොලි කැලෙ තව මලක් ඔබ ලදේ

    හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා
    බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා
    තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා
    ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දළු කනා

    හිස දෙස බැලිමි රන් කෙදි වැන්න පීරනා
    තන දෙස බැලිමි තැබිලිය වැන්න මෝරනා
    බඳ දෙස බැලිමි රන් කඳ වැන්න දිලිසෙනා
    ලඳ නුඹ බැලිමි දෙව්ලිය වැන්න රුසිරෙනා

    පට්ට රෙප්‍ ++
     
    • Like
    Reactions: IKL

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මන් ඉස්සෙල්ලම කැමැත්තෙන් හිටපු කෙනාට තිබ්බේ ඔය color එක. මන් ආසම color එක :love: ඒත් ඒක හරිගියේ නැනේ :(

    නෑ යකෝ ඔකිට කහ උන යකෝ තොටත් බෝ වෙයි! (හෙපටයිටිස් බී)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බලන්නකෝ සංවාදයක් හරි ඉක්මනට මාතෘකාව වෙනස් වෙන හැටි......
    කැරට් , දෙළුම් වලින් සිංදු පද වැල්
    ලස්සනයි :):)
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    සැනකෙලියේ කිසිම තැනක තිබුනේ නෑ වැසිකිලියක්
    කැසිකිලියක් තිබුනත් නෑ එහි තිබුනේ බාල්දියක්
    ගෙදර ගිහින් බලන කලට...........:lol:
    කලිසමේ ලොකු තල ගුලියක්


    [FONT=&quot]මම *න්නෙ පිලිකන්නෙ කොලයක් තියා[/FONT]
    [FONT=&quot]තටමන්න ඉස්සරම *ඩයක් ගියා[/FONT]
    [FONT=&quot]*කෑලි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තැනම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විසිරී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගියා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නිල මැස්සො මා එක්ක හිනැහී ගියා. :lol::lol::lol:
    [/FONT]