අනාගත ලෝකේ තියෙන්නේ ආර්ථික යුද්ධයක් නේ....
මේ ෆිල්ම් එක බලල තියේද ?
The Omen (2006 film)

අනාගත ලෝකේ තියෙන්නේ ආර්ථික යුද්ධයක් නේ....
මේ ෆිල්ම් එක බලල තියේද ?
The Omen (2006 film)

යකෝ මේ මහ රෑ බයකරන්ඩ එපා දොළහටත් ලඟයි![]()


මමත් සුදුත් නැ..කලුත් නැ..මගෙ හම ඉන්දියන් සුදක් තියෙන්නෙ.කහ පාටක්..සුදක් නෙමෙයි
රස වගේ සලු ඇගෙ නැති නගේ
ලග කැරකුනෙ මම හිතින් ඉන වටේ
මල් වල වදෙ පව් පිරෙ මන් හිරෙ
බාලොලි කැලෙ තව මලක් ඔබ ලදේ


හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා
බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා
තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා
ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දළු කනා



කාටද කාටද වාසිමේ දවස්වල වාසී නේ.....
අපිනං දුක සේ ඉන්නේ කිසි වාසියක් නෑ නෑ නෑ කැතයි කැතයිඇයි බං උබට ලස්සන නැද්ද සරා තරහාවෙයි! ලස්සනයි කියපන් !![]()
දැන් හීනෙනුත් පෙනෙයිද දන්නේ නෑ හපොයි 
හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා
බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා
තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා
ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දළු කනා
නෑ නෑ කැතයි කැතයිදැන් හීනෙනුත් පෙනෙයිද දන්නේ නෑ හපොයි
හිස දෙස බැලිමි රන් කෙදි වැන්න පීරනා
තන දෙස බැලිමි තැබිලිය වැන්න මෝරනා
බඳ දෙස බැලිමි රන් කඳ වැන්න දිලිසෙනා
ලඳ නුඹ බැලිමි දෙව්ලිය වැන්න රුසිරෙනා
ඇය සිහි කළෙමි නැත ඇයගේ මුදු පහස...හිස දෙස බැලිමි රන් කෙදි වැන්න පීරනා
තන දෙස බැලිමි තැබිලිය වැන්න මෝරනා
බඳ දෙස බැලිමි රන් කඳ වැන්න දිලිසෙනා
ලඳ නුඹ බැලිමි දෙව්ලිය වැන්න රුසිරෙනා


මමත් සුදුත් නැ..කලුත් නැ..මගෙ හම ඉන්දියන් සුදක් තියෙන්නෙ.කහ පාටක්..සුදක් නෙමෙයි
ඒත් ඒක හරිගියේ නැනේ 
රස වගේ සලු ඇගෙ නැති නගේ
ලග කැරකුනෙ මම හිතින් ඉන වටේ
මල් වල වදෙ පව් පිරෙ මන් හිරෙ
බාලොලි කැලෙ තව මලක් ඔබ ලදේ
හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා
බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා
තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා
ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දළු කනා
හිස දෙස බැලිමි රන් කෙදි වැන්න පීරනා
තන දෙස බැලිමි තැබිලිය වැන්න මෝරනා
බඳ දෙස බැලිමි රන් කඳ වැන්න දිලිසෙනා
ලඳ නුඹ බැලිමි දෙව්ලිය වැන්න රුසිරෙනා
මන් ඉස්සෙල්ලම කැමැත්තෙන් හිටපු කෙනාට තිබ්බේ ඔය color එක. මන් ආසම color එකඒත් ඒක හරිගියේ නැනේ
![]()


සැනකෙලියේ කිසිම තැනක තිබුනේ නෑ වැසිකිලියක්
කැසිකිලියක් තිබුනත් නෑ එහි තිබුනේ බාල්දියක්
ගෙදර ගිහින් බලන කලට...........
කලිසමේ ලොකු තල ගුලියක්


