~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

ඔයාගේ තාත්තා කටුස්ගේ යාළුවෙක් කිවුවේ කටුස් ගෙන්න අහගන්න ඒක:P

ඔය මනුස්සයා ගෙදරින් එලියට බහින්නෙ නැ..ඉතින් කොහොමද අපෙ තාත්තා ගෙ යාලුවෙක් වෙන්නෙ
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    තාත්තව ෆේස්බුක් එකෙන් මීට් වෙලා තියෙන්නේ:P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    evGI986.gif
    therockeyeroll.gif
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ~~(12)~~එළකිරි මහා... 09-20-2018 01:45 PM හම්පඩ රිලවා /උණහපුළුවා / පින්ගුත්තරයා

    සරා මට බැන්නට මට හරි ආදරෙයි!:love: ඒකයි මට හුරතල් සතුන්ගේ නම් කියලා රෙප් දීලා තියෙන්නේ:P:love::love::love:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    ~~(12)~~එළකිරි මහා... 09-20-2018 01:45 PM හම්පඩ රිලවා /උණහපුළුවා / පින්ගුත්තරයා

    සරා මට බැන්නට මට හරි ආදරෙයි!:love: ඒකයි මට හුරතල් සතුන්ගේ නම් කියලා රෙප් දීලා තියෙන්නේ:P:love::love::love:

    :lol::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ~~(12)~~එළකිරි මහා... 09-20-2018 01:45 PM හම්පඩ රිලවා /උණහපුළුවා / පින්ගුත්තරයා

    සරා මට බැන්නට මට හරි ආදරෙයි!:love: ඒකයි මට හුරතල් සතුන්ගේ නම් කියලා රෙප් දීලා තියෙන්නේ:P:love::love::love:

    ඊයේ පෙරෙදා නෙ මම රෙප් දුන්නෙ..ආයෙ කොහෙ දෙන්නද.:angry::angry:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ~~(12)~~එළකිරි මහා... 09-20-2018 01:45 PM හම්පඩ රිලවා /උණහපුළුවා / පින්ගුත්තරයා

    සරා මට බැන්නට මට හරි ආදරෙයි!:love: ඒකයි මට හුරතල් සතුන්ගේ නම් කියලා රෙප් දීලා තියෙන්නේ:P:love::love::love:

    දීලද කපලද කවුද දන්නෙ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ~~(12)~~එළකිරි මහා... 09-20-2018 01:45 PM හම්පඩ රිලවා /උණහපුළුවා / පින්ගුත්තරයා

    සරා මට බැන්නට මට හරි ආදරෙයි!:love: ඒකයි මට හුරතල් සතුන්ගේ නම් කියලා රෙප් දීලා තියෙන්නේ:P:love::love::love:
    මුත්තේ ඔය තරහ මරහ අමතක වෙන්නත් එක්ක ආය එද්දී දෙළුම් ගෙඩි ටිකක් අරන් එන්නකෝ සරා හරි කැමතියි දෙළුම් කන්න :yes: