~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔතන එක කුණු හරපයක් වත් නෑ එලිසමය රකින්න අන්තිමට "න්නියා" වලින් ඉවර වෙන වචනයක් ඔනේ එකම වචනේ "කාලකන්නියා" එහෙම කියන්න හරි නෑනේ අපේ සරාගේ හබියට ඒක නිසා $@ දැම්මා බලන කොට ඔයාගේ හිතේ තමයි කුණු හරප තිබිලා තියෙන්නේ:lol::lol:

ඔව් එක ඇර වෙන වචනයක් ඔතනට හරියනවා ද.අනික එයාට කාලකණ්ණියා කියන්න ඔයා කවුද...අපේ සරා කියන්නෙ කවුද..:angry:මට එක කියලා ඉන්නකො..එයා ඔයාගෙ මොනාද කාලකණ්ණි කලෙ කියලා...:angry:
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔව් එක ඇර වෙන වචනයක් ඔතනට හරියනවා ද.අනික එයාට කාලකණ්ණියා කියන්න ඔයා කවුද...අපේ සරා කියන්නෙ කවුද..:angry:මට එක කියලා ඉන්නකො..එයා ඔයාගෙ මොනාද කාලකණ්ණි කලෙ කියලා...:angry:

    ඔන්න දුම්මල වරම අතට අරන්! ඔයාට නෙමෙයි අපේ සරා ගොයියට කිවුවේ අර තුවක්කුවක් කරේ තියන් දඩයමේ ගියේ අන්න එයා ගැන කිවුවේ :P
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔන්න දුම්මල වරම අතට අරන්! ඔයාට නෙමෙයි අපේ සර ගොයියට කිවුවේ අර තුවක්කුවක් කරේ තියන් දඩයමේ ගියේ ඒන් එකා ගැන කිවුවේ :P

    එහෙනම් මගෙ පොස්ට් එක කොට් කරලා කියන්න ඔනි නැනෙ..ගිහින් එ මනුස්සයා ගෙ පොස්ට් එකක් කොට් කරලා කියන්න ඔනි...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එහෙනම් මගෙ පොස්ට් එක කොට් කරලා කියන්න ඔනි නැනෙ..ගිහින් එ මනුස්සයා ගෙ පොස්ට් එකක් කොට් කරලා කියන්න ඔනි...

    ඉතින් ඒ මනුස්සයා කිරියේ නෑනේ:sorry: ඉතින් ඒ මනුස්සයාට කියන්න ඔනේ දේවල් ටික මං ඉතින් ඔයාව කෝට් කරලා කියලා දැම්මා ඔයාට එයාව හම්බ උනොත් අනේ කියන්න මෙයා:P:P:love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් ඒ මනුස්සයා කිරියේ නෑනේ:sorry: ඉතින් ඒ මනුස්සයාට කියන්න ඔනේ දේවල් ටික මං ඉතින් ඔයාව කෝට් කරලා කියලා දැම්මා ඔයාට එයාව හම්බ උනොත් අනේ කියන්න මෙයා:P:P:love:

    එ මොකටද..ඇයි මං ඔයාගෙ තොල්කයාද...ඔයාගෙ වැඩ පනිවිඩ කරන්න..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,093
    113
    adala nene
    tenor.gif
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එ මොකටද..ඇයි මං ඔයාගෙ තොල්කයාද...ඔයාගෙ වැඩ පනිවිඩ කරන්න..

    නෑ අපේ කටුස් කිවුවා එයා ඔයාගේ ක්ලාස් මේට් කියලා දෙන්න එක පැදුරෙලු බත් කන්නේ එක හැලියෙලු නිදියන්නේ කියලා ඉතින් ෆෙන්ඩ් ෆිප් එකට එයාට කියන්න ඈ කියනවා නේ:P:love::love:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ අපේ කටුස් කිවුවා එයා ඔයාගේ ක්ලාස් මේට් කියලා දෙන්න එක පැද්රෙලු බත් කන්නේ එක හැලියෙලු නිදියන්නේ කියලා ඉතින් ෆෙන්ඩ් ෆිප් එකට එයාට කියන්න ඈ කියනවා නේ:P:love::love:

    ඇයි කටුස් මගේ තාත්තා ද එවා දැනගන්න