~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උදේ ඉඳන් ආදර කතා :baffled: අපේ කෝඩුකාර හිත්වලට මේවා තේරෙන්නේ නෑ අප්පා :no:

    eka mala anayak appa... :angry::angry:

    මන් කොනට යන ගමන් :sorry: උඹත් එනවද :confused::confused:

    ඇයි බන් උබලා කොනට යන්නේ ආදරේ ගැන කතාකරද්දි
    උබලා අම්මට තාත්තට ආදරේ නැද්ද?
    මන්නම් මගේ අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි :love:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇයි බන් උබලා කොනට යන්නේ ආදරේ ගැන කතාකරද්දි
    උබලා අම්මට තාත්තට ආදරේ නැද්ද?
    මන්නම් මගේ අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි :love:

    අපි ඒ ගැන කතා නොකර ඉමු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උදේ ඉඳන් ආදර කතා :baffled: අපේ කෝඩුකාර හිත්වලට මේවා තේරෙන්නේ නෑ අප්පා :no:

    ලෝකයේ ජීවනාලිය තමයි ආදරය කියන්නෙ. මොන කෝඩු හිත් ද ඉතින් ආදරය ජානවල ම තියෙන දෙයක්. :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කට්ටිය දැන් ආදරය ගැන වගේ කථාව :D

    ලොකු අයියේ පහල ඉන්න එවුන් දෙන්නව බන්දමු
    එළකිරි මංගල සේවයේ පලවෙනි ජෝඩුව
    :P


    වචනයක් නෙමේද :confused:


    අඩෝ අපි දෙන්නගේ අදහස් ගැලපෙනවා අපි බදිමුද? හාද?:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොකු අයියේ පහල ඉන්න එවුන් දෙන්නව බන්දමු
    එළකිරි මංගල සේවයේ පලවෙනි ජෝඩුව
    :P

    ලංකාවෙ තහනම් නේද? :rolleyes::rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කව්රුහරි කියපන්කො වෙල්ලවැහුම කියන්නේ මොකක්ද?
    අර පැනි අමුඩ කතාව තිබ්බේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කව්රුහරි කියපන්කො වෙල්ලවැහුම කියන්නේ මොකක්ද?
    අර පැනි අමුඩ කතාව තිබ්බේ

    කෑමක් මතක විදියට
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බන් උබලා කොනට යන්නේ ආදරේ ගැන කතාකරද්දි
    උබලා අම්මට තාත්තට ආදරේ නැද්ද?
    මන්නම් මගේ අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි :love:
    ආ මේ එහෙම එකක් ගැනද කියන්නේ :baffled: අපිට වෙන එකක් නෙ මතක් වෙන්නේ ආදරේ කිවම :(