ඔව් මාත් මේ කොනට යන ගමන්. වැඩිය යන්ඩ එපා ඒ වුනාට කොන්වේවි
යමන් යමින් ගමන් කතා කරමු

ඔව් මාත් මේ කොනට යන ගමන්. වැඩිය යන්ඩ එපා ඒ වුනාට කොන්වේවි

වචනයක් නෙමේද![]()

උදේ ඉඳන් ආදර කතාඅපේ කෝඩුකාර හිත්වලට මේවා තේරෙන්නේ නෑ අප්පා
![]()
eka mala anayak appa...![]()
මන් කොනට යන ගමන්උඹත් එනවද
![]()

මේ ආදර කතා අස්සේ පැණි අමුඩ කතාවකුත් දාල හපොයිඑක් සමයෙක්හි ...
ඇයි බන් උබලා කොනට යන්නේ ආදරේ ගැන කතාකරද්දි
උබලා අම්මට තාත්තට ආදරේ නැද්ද?
මන්නම් මගේ අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි![]()
උදේ ඉඳන් ආදර කතාඅපේ කෝඩුකාර හිත්වලට මේවා තේරෙන්නේ නෑ අප්පා
![]()

කට්ටිය දැන් ආදරය ගැන වගේ කථාව![]()

වචනයක් නෙමේද![]()
අඩෝ අපි දෙන්නගේ අදහස් ගැලපෙනවා අපි බදිමුද? හාද?![]()
ලොකු අයියේ පහල ඉන්න එවුන් දෙන්නව බන්දමු
එළකිරි මංගල සේවයේ පලවෙනි ජෝඩුව
![]()

කව්රුහරි කියපන්කො වෙල්ලවැහුම කියන්නේ මොකක්ද?
අර පැනි අමුඩ කතාව තිබ්බේ
ආ මේ එහෙම එකක් ගැනද කියන්නේඇයි බන් උබලා කොනට යන්නේ ආදරේ ගැන කතාකරද්දි
උබලා අම්මට තාත්තට ආදරේ නැද්ද?
මන්නම් මගේ අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි![]()
අපිට වෙන එකක් නෙ මතක් වෙන්නේ ආදරේ කිවම 
ආ මේ එහෙම එකක් ගැනද කියන්නේඅපිට වෙන එකක් නෙ මතක් වෙන්නේ ආදරේ කිවම
![]()