මම අහන්නෙ ගැහැනියක් හා පිරිමියෙක් අතර ඇති ආදරය ගැන..
කෙලින්ම ඔයාට තියෙන ප්රශ්නේ කිව්වනම් ඉවරනේ අපිව වටේ යවන්නැතුව

මම අහන්නෙ ගැහැනියක් හා පිරිමියෙක් අතර ඇති ආදරය ගැන..

අපේ හිත් ගල් වගේ ඕවා තේරෙන්නේ නෑ අපිටලෝකයේ ජීවනාලිය තමයි ආදරය කියන්නෙ. මොන කෝඩු හිත් ද ඉතින් ආදරය ජානවල ම තියෙන දෙයක්.![]()

කෙලින්ම ඔයාට තියෙන ප්රශ්නේ කිව්වනම් ඉවරනේ අපිව වටේ යවන්නැතුව![]()
ආ මේ එහෙම එකක් ගැනද කියන්නේඅපිට වෙන එකක් නෙ මතක් වෙන්නේ ආදරේ කිවම
![]()
මොකද්ද කතාවක තියෙනවා නේද ගමරාල හාමිනේට වෙල්ලවැහුම් හදන්න කියල වෙච්චි කතාවක්කව්රුහරි කියපන්කො වෙල්ලවැහුම කියන්නේ මොකක්ද?
අර පැනි අමුඩ කතාව තිබ්බේ
මතක නෑ නෙ.අපේ හිත් ගල් වගේ ඕවා තේරෙන්නේ නෑ අපිට![]()


මම අහන්නෙ ගැහැනියක් හා පිරිමියෙක් අතර ඇති ආදරය ගැන..
දෙදෙනාගේ සිතුවිලි අනුව එකිනෙකාගේ ආදරය, "ආදරය" කියන වචනයට දෙන නිර්වචනයේ වෙනස්කම් වෙන්න පුළුවන්... 



කෑමක් මතක විදියට
මොකද්ද කතාවක තියෙනවා නේද ගමරාල හාමිනේට වෙල්ලවැහුම් හදන්න කියල වෙච්චි කතාවක්මතක නෑ නෙ.
?එක ඉතින් ඒ දෙන්න අතර ඇති එකිනෙකාගේ හැඟීම් වටහා ගැනීම විදියට කියන්නත් පුලුවන්..දෙදෙනාගේ සිතුවිලි අනුව එකිනෙකාගේ ආදරය, "ආදරය" කියන වචනයට දෙන නිර්වචනයේ වෙනස්කම් වෙන්න පුළුවන්...
මන් මොකක්ද මේ කිව්වේ...![]()
ලොකු මුදලක් දී නොගත්තාට පුජා වට්ටිය
දෙවියන් ඉටු කර දේවි සංසාර පැතුම් පෙල
ඉල්ලන්න නොවේ ආවේ දෙවියනි නුඹ ගාවට
මොනවත්ම එපා අපි දෙන්නට තියෙනවා සෙනෙහස
