~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම අහන්නෙ ගැහැනියක් හා පිරිමියෙක් අතර ඇති ආදරය ගැන..

    කෙලින්ම ඔයාට තියෙන ප්‍රශ්නේ කිව්වනම් ඉවරනේ අපිව වටේ යවන්නැතුව :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආ මේ එහෙම එකක් ගැනද කියන්නේ :baffled: අපිට වෙන එකක් නෙ මතක් වෙන්නේ ආදරේ කිවම :(

    ඒකනේ
    අපිටත් අම්මයි තාත්තයි විතරයි ආදරේ කරන්නේ
    තාම සුටි කොල්ලොනේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කව්රුහරි කියපන්කො වෙල්ලවැහුම කියන්නේ මොකක්ද?
    අර පැනි අමුඩ කතාව තිබ්බේ
    මොකද්ද කතාවක තියෙනවා නේද ගමරාල හාමිනේට වෙල්ලවැහුම් හදන්න කියල වෙච්චි කතාවක් :oo: මතක නෑ නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ හිත් ගල් වගේ ඕවා තේරෙන්නේ නෑ අපිට :(

    ඒ කියන්නෙ ඔයා මැරුණ කෙනෙක්? එහෙම නැත්තම් ගල් පිළිමයක් වගේ එකක් ද? :sorry::sorry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම අහන්නෙ ගැහැනියක් හා පිරිමියෙක් අතර ඇති ආදරය ගැන..

    එක ඉතින් ඒ දෙන්න අතර ඇති එකිනෙකාගේ හැඟීම් වටහා ගැනීම විදියට කියන්නත් පුලුවන්.. :eek: දෙදෙනාගේ සිතුවිලි අනුව එකිනෙකාගේ ආදරය, "ආදරය" කියන වචනයට දෙන නිර්වචනයේ වෙනස්කම් වෙන්න පුළුවන්... :eek::eek:


    මන් මොකක්ද මේ කිව්වේ... :confused::eek:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෑමක් මතක විදියට

    මොකද්ද කතාවක තියෙනවා නේද ගමරාල හාමිනේට වෙල්ලවැහුම් හදන්න කියල වෙච්චි කතාවක් :oo: මතක නෑ නෙ.

    එතකොට පැණි අමුඩ කියන්නේ :confused:?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එක ඉතින් ඒ දෙන්න අතර ඇති එකිනෙකාගේ හැඟීම් වටහා ගැනීම විදියට කියන්නත් පුලුවන්.. :eek: දෙදෙනාගේ සිතුවිලි අනුව එකිනෙකාගේ ආදරය, "ආදරය" කියන වචනයට දෙන නිර්වචනයේ වෙනස්කම් වෙන්න පුළුවන්... :eek::eek:


    මන් මොකක්ද මේ කිව්වේ... :confused::eek:

    එක ම තමා මාත් අහන්නෙ..මොකක්ද ඔයා කිවිවෙ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ලොකු මුදලක් දී නොගත්තාට පුජා වට්ටිය
    දෙවියන් ඉටු කර දේවි සංසාර පැතුම් පෙල
    ඉල්ලන්න නොවේ ආවේ දෙවියනි නුඹ ගාවට
    මොනවත්ම එපා අපි දෙන්නට තියෙනවා සෙනෙහස
     
    • Like
    Reactions: MarshMello

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ලොකු මුදලක් දී නොගත්තාට පුජා වට්ටිය
    දෙවියන් ඉටු කර දේවි සංසාර පැතුම් පෙල
    ඉල්ලන්න නොවේ ආවේ දෙවියනි නුඹ ගාවට
    මොනවත්ම එපා අපි දෙන්නට තියෙනවා සෙනෙහස

    සෙනෙහසයි ආදරයයි දෙකක් ද:confused: