නෑ නෑ සපත්තුවම තමයි විටෙක් ආදරය වෙන්නේ තවත් විටෙක බුට් වෙන්නෙත්![]()
අර මොන්ටිසෝරි යන කෙල්ලො කොල්ලො එහෙම අය නෙමෙයිනෙ![]()
ඒකත් එහෙම ද? එතකොට බූට් කියන්නෙ සපත්තුව පාවිච්චියට ගන්න බැරි තරම් අබලන් වෙනව? සපත්තුව නැතිවෙනව, සපත්තුව ගිනි ගන්නව, සපත්තුව හොරා ගන්නව, සපත්තුවට සුනාමි එනව ආදීකොට ඇති විවිධ හේතු නිසා සපත්තුව ඒ අදාල පුද්ගලය ගාව නැති වුණා ම හෝ ඔහු ඒ සපත්තුවට කැමැති නැති වුණා ම?


කියන්න කණගාටුයි දැන් ගොඩක් කොල්ලෝ කෙල්ලෝ අතර තියෙන්නේ මොන්ටිසෝරි ආදර කතා තමයි

ගොඩක් වෙලාවට වයසත් එක්ක වෙනදෙයක් හා සමාජයේ පරිසරය බලපානව. අනේ මන්ද එක අහන්න වෙන්නේ දාපු උන්ගෙන් තමයි.. ඔහොම තමයි මට තේරුනේ![]()
කොහොමද මගේ ටෝක්ස්?



තව තියෙනවා හොයාගන්න හිතේ තියෙනවා කියන්න තේරෙන්නේ නෑ.. මෙහෙම අවස්ථාවලම තමයි හම්බෙන්නේ ඉතින්![]()
මට සැකයි ඔයා ගැන...දන්න කෙනෙක් ඉන්නවා ඔය අදහස් ම තියෙන..එයි නෙ තව ටිකකින් මම බලාගන්නම් කො![]()
සිංදුවෙ විශුවල් එක හරි අදහස හරි කියන්න.හොයලා දෙන්නම්

අනේ නැ. මන් එයා නෙමෙයි
එයා කොහෙත්ම මන් වගේ වෙන්නත් බෑ
නොවුනට කමක් නැ වලියකට හෙතුවක් තියෙ නෙ..
උදේ විවාහය. ඊට පස්සෙ ආදරය. ඊට පස්සෙ සපත්තුව. දැන් ගීතය. නරක නෑ මෙනූ එක![]()




