මිනිසාගේ ආශාව යි වේදනාවයි තමයි හැම චිත්තවේගයකටම මුල්වෙලා තියන ප්රදාන හේතු දෙක![]()
දැන් අර පළවෙනි විදයට ඔයා කියපු කරුණු අනුව බැලුවොත් වේදනාවත් ආශාවක් වෙන්න පුළුවන් නේද? ඒ කියන්නෙ අපි වේඳනාව විඳින්න ආස නිසානෙ විඳින්නෙ. (ආදරයෙදිනම් හිතටනෙ ගොඩක් වේදනා වෙන්නෙ. ඒ කියන්නෙ හිතෙන් විඳින්නෙ ඒ වේදනාවට ආස නිසා. නැත්තම් ඒක අතහැරල ඉන්න පුළුවන්නෙ.)









