මටත් යන්න නම් හිතයි....ලගත් එක්ක...අනේ මංදා............![]()
දැන් සරා එක්ක යන්න කට්ටිය එයි හෝ ගාලා

ඒත් මං නං එන්නේ නෑ එයා කිවුවා මං ඉන්න පැත්ත බලාගෙන බත් කන්නෙත් නැ කියලා

මටත් යන්න නම් හිතයි....ලගත් එක්ක...අනේ මංදා............![]()

ඒත් මං නං එන්නේ නෑ එයා කිවුවා මං ඉන්න පැත්ත බලාගෙන බත් කන්නෙත් නැ කියලා

මටත් යන්න නම් හිතයි....ලගත් එක්ක...අනේ මංදා............![]()


මගේ යාළුවො දෙන්නෙකුට කතා කළා. දෙන්නටම එන්න විදිහක් නෑ. ඒක නිසා මම යන්නේ නෑ කියල හිතුව.මොකද මට එහෙම දන්නේ නැති මිනිස්සු ගොඩක් ඉස්සරහ ටිකක් අපහසුයි. මිනිස්සු එක්ක හිතවත් වෙන්න ටිකක් කාලය ඕනේ.![]()

බලපු සිංහල චිත්රපටි වලින් නම්,
මචං , පුරහඳ කළුවර, බඹර වළල්ල, සුරභි දෙන, අස්වැසුම,අග්නි දාහය, සමනල සංධ්වනිය
වගේ එව්වා....![]()



දැන් සරා එක්ක යන්න කට්ටිය එයි හෝ ගාලාඒත් මං නං එන්නේ නෑ එයා කිවුවා මං ඉන්න පැත්ත බලාගෙන බත් කන්නෙත් නැ කියලා
![]()




ඇයි " රන්ජා" ''පිට සක්වල කුමාරයයි පැංචෝ 7යි''![]()



හෙට මහරගම පිළිකා රෝහලේ ප්රොජෙක්ට් එන කව්රුත් නැද්ද ?
මට යන්න ආසයි. හැබැයි දන්න කව්රුත් නෑනේ...![]()

මට නම් එහෙම ලොකු අවුලක් නැ සෙනග එක්ක ඉන්න එක...![]()


කට්ටිය ෆිල්ම් ගැන කතාව වගේ


සිකුරු හතේ බලන්නඅන්න පිල්ම්
![]()

ඒ ලෙවල්, ධර්ම යුද්ධය, ගෝල් ඔක්කොම එකම බෝට්ටුවේ ෆිල්ම්......කතා වස්තුව හොඳ උනාට නිර්මාණ අන්තිම සවුත්තුයි. ධර්ම යුද්ධේ නම් drishyam එකේ කොපියක්නේ.....
සංවාද එක එක වෙලාවට එක එක පැත්තට ඇදෙනවා.......හරියට අපි පොඩි කාලේ ලොකු උනාම වෙන්න ආස කව්ද කියන එක සැරින් සැරේ වෙනස් වෙන්නේ. අන්න එහෙම....![]()

ඒ ෆිල්ම් 3 ම මහරාජා නිෂ්පාදන
සවුත්තුයි නම් තමා හැබැයි මේ වකවානුවේ යන අනිත් සිංහල ෆිල්ම් එක්ක බලද්දී නම් ඉස්සරහින් තියෙනවා.
ඝරසර්ප එක නම් සුපිරි ඇති
ඔව් ඔව් පැය 2,3 කට කලින් අපි ආදරය ගැන දාර්ශනික ටෝක් දි දි හිටියේ![]()
නෑ එහෙම කියල නෑ. fantasy එව්වා මරු.
ආදර කතා වලින් නිකොලස් ස්පාර්ක්ස් ලියපු එව්වා වලට ආසයි.
The notebook, Dear john, a walk to remember එහෙම ලස්සනයි.
වැඩිපුරම බලන්න ආස Based on a true story කැටගරි එකේ එව්වා.....
Mata nan asa na ban leda hadila inna katha balanna. Api film1k balanne thawath dukatapath wenna nemeine


