~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මටත් යන්න නම් හිතයි....ලගත් එක්ක...අනේ මංදා............:dull:

    දැන් සරා එක්ක යන්න කට්ටිය එයි හෝ ගාලා:lol::lol: ඒත් මං නං එන්නේ නෑ එයා කිවුවා මං ඉන්න පැත්ත බලාගෙන බත් කන්නෙත් නැ කියලා:sorry::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මටත් යන්න නම් හිතයි....ලගත් එක්ක...අනේ මංදා............:dull:

    මගේ යාළුවො දෙන්නෙකුට කතා කළා. දෙන්නටම එන්න විදිහක් නෑ. ඒක නිසා මම යන්නේ නෑ කියල හිතුව.මොකද මට එහෙම දන්නේ නැති මිනිස්සු ගොඩක් ඉස්සරහ ටිකක් අපහසුයි. මිනිස්සු එක්ක හිතවත් වෙන්න ටිකක් කාලය ඕනේ.:(:(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගේ යාළුවො දෙන්නෙකුට කතා කළා. දෙන්නටම එන්න විදිහක් නෑ. ඒක නිසා මම යන්නේ නෑ කියල හිතුව.මොකද මට එහෙම දන්නේ නැති මිනිස්සු ගොඩක් ඉස්සරහ ටිකක් අපහසුයි. මිනිස්සු එක්ක හිතවත් වෙන්න ටිකක් කාලය ඕනේ.:(:(

    මට නම් එහෙම ලොකු අවුලක් නැ සෙනග එක්ක ඉන්න එක...:dull:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බලපු සිංහල චිත්‍රපටි වලින් නම්,
    මචං , පුරහඳ කළුවර, බඹර වළල්ල, සුරභි දෙන, අස්වැසුම,අග්නි දාහය, සමනල සංධ්‍වනිය
    වගේ එව්වා....:love::love:

    ඇයි " රන්ජා" ''පිට සක්වල කුමාරයයි පැංචෝ 7යි'':lol::lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    දැන් සරා එක්ක යන්න කට්ටිය එයි හෝ ගාලා:lol::lol: ඒත් මං නං එන්නේ නෑ එයා කිවුවා මං ඉන්න පැත්ත බලාගෙන බත් කන්නෙත් නැ කියලා:sorry::sorry:

    ඒ වුනාට සරා අපේ මුත්තට ඔය විහිලුවට කියන්නේ. :lol::lol::lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇයි " රන්ජා" ''පිට සක්වල කුමාරයයි පැංචෝ 7යි'':lol::lol::lol:

    පිට සක්වල කුමාරයයි පැංචෝ 7යි

    මේ ෆිල්ම් එක හැදුවේ දුෂ්‍යන්ත මහබදුගේ. ඔය මනුස්සයාගේ ගණන් පන්ති ගියා මම. ඔය ටැක්ස් එකෙන් බේරෙන්න හදපු එකක් :baffled::baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෙට මහරගම පිළිකා රෝහලේ ප්‍රොජෙක්ට් එන කව්රුත් නැද්ද ?
    මට යන්න ආසයි. හැබැයි දන්න කව්රුත් නෑනේ... :sorry::sorry:

    මටත් යන්න නම් හිතයි....ලගත් එක්ක...අනේ මංදා............:dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කට්ටිය ෆිල්ම් ගැන කතාව වගේ

    සංවාද එක එක වෙලාවට එක එක පැත්තට ඇදෙනවා.......හරියට අපි පොඩි කාලේ ලොකු උනාම වෙන්න ආස කව්ද කියන එක සැරින් සැරේ වෙනස් වෙන්නේ. අන්න එහෙම....:lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ ලෙවල්, ධර්ම යුද්ධය, ගෝල් ඔක්කොම එකම බෝට්ටුවේ ෆිල්ම්......කතා වස්තුව හොඳ උනාට නිර්මාණ අන්තිම සවුත්තුයි. ධර්ම යුද්ධේ නම් drishyam එකේ කොපියක්නේ.....

    ඒ ෆිල්ම් 3 ම මහරාජා නිෂ්පාදන
    සවුත්තුයි නම් තමා හැබැයි මේ වකවානුවේ යන අනිත් සිංහල ෆිල්ම් එක්ක බලද්දී නම් ඉස්සරහින් තියෙනවා.
    ඝරසර්ප එක නම් සුපිරි ඇති
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සංවාද එක එක වෙලාවට එක එක පැත්තට ඇදෙනවා.......හරියට අපි පොඩි කාලේ ලොකු උනාම වෙන්න ආස කව්ද කියන එක සැරින් සැරේ වෙනස් වෙන්නේ. අන්න එහෙම....:lol::lol:

    ඔව් ඔව් පැය 2,3 කට කලින් අපි ආදරය ගැන දාර්ශනික ටෝක් දි දි හිටියේ :lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒ ෆිල්ම් 3 ම මහරාජා නිෂ්පාදන
    සවුත්තුයි නම් තමා හැබැයි මේ වකවානුවේ යන අනිත් සිංහල ෆිල්ම් එක්ක බලද්දී නම් ඉස්සරහින් තියෙනවා.
    ඝරසර්ප එක නම් සුපිරි ඇති

    එහෙම කියන්න බෑ. එතන උනේ තනිකර මාකට් එකක්. මහරාජට වියදම් කරලා ඔයිට වඩා නිර්මාණාත්මක අගය වැඩි එකක් කරන්න බැරිකමක් නෑනේ.
    ලොකු පබ්ලිසිටියක් නම් දුන්නා.ඒ කතාවල ප්ලොට් එක දෙමල හරි මලයාලම් හරි ෆිල්ම් ඉන්ඩස්ට්‍රී එකෙන් කළා නම් ගොඩක් ලස්සන වෙනවා.
    Drishyam මලයාලම් එක කොච්චර ලස්සනද.හින්දි එකවත් එච්චර කොලිටි නෑ.
    ඝරසරප නම් තවම බැලුවේ නෑ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් ඔව් පැය 2,3 කට කලින් අපි ආදරය ගැන දාර්ශනික ටෝක් දි දි හිටියේ :lol:

    ආදරය කියන්නෙත් සිතුවිල්ලක් නේ.... හැමදේටම මුල්වෙන්නේ සිත නේ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    නෑ එහෙම කියල නෑ. fantasy එව්වා මරු.
    ආදර කතා වලින් නිකොලස් ස්පාර්ක්ස් ලියපු එව්වා වලට ආසයි.
    The notebook, Dear john, a walk to remember එහෙම ලස්සනයි.
    වැඩිපුරම බලන්න ආස Based on a true story කැටගරි එකේ එව්වා.....

    Mata nan asa na ban leda hadila inna katha balanna. Api film1k balanne thawath dukatapath wenna nemeine
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Good Hindi true stories

    Raid
    Paramanu
    Special 26
    Pad man
    Baby
    Rustom
    Mary Kom
    Dirty picture
    Dangal
    Bhag milka bhag
    Chak de india
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Mata nan asa na ban leda hadila inna katha balanna. Api film1k balanne thawath dukatapath wenna nemeine

    මට නම් එහෙම එකක් නෑ.:confused::confused:
    දුක හිතෙන කතා සමහර එව්වට කැමති.:yes::yes:
    Shawshank Redemption , The interstella
    ජීවිතේටම බලපු ලස්සනම ෆිල්ම් දෙක. සිංහල නම් මචං.