~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ආදරය යනු? දිගට ගියානේ කතාව. උත්තරේ දාන්නන්.

    :no: Contains spoilers for love sick people. Don't read :P

    ආදරය කියන්නේ chemical reaction එකක් hormone release වෙන. ප්‍රධාන hormone එක oxytocin. ඒත් oxytocin වලට කලින් තව hormones ගොඩක් release වෙනව. serotonin වගේ. vasopressin & oxytocin වැඩිනන් එයා විශ්වාසෙ කඩකරන්නෙ නැති කෙනෙක් වෙනවලු. කොහොම වුනත් මේ ඔක්කොම ඔලුවෙ වෙන දේවල් ඉතින් ආදරේ කියන්නේ chemical reaction එකක්. :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 9/22

    ලෝක ප්‍රසිද්ධ Friends ටෙලි කතාමාලාව ආරම්භ වී ඇත්තේ අද වැනි දිනක ය. :love: (1994)

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග ඉන්දියන් කාන්තා කණ්ඩායම අතර තෙවන T20 තරගය
    
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඊයේ ඇහුවා නේ ප්‍රශ්නයක් මම............ඉස්සල්ලාම තැන්ක්ස් කරනවා තමන්ගේ අදහස් කිවුවට.....
    මගේ අදහස මේකයි..........
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ආදරේ කියන්නෙ ආදරේට..ආදරේ මේකයි කියලා කාටවත් නිර්වචන දෙන්න බැ..මොකද අපි එක නිර්වචනය කරන්නෙ අපේ අත්දැකිමෙන්.ආදරේ හැමොටම එකම අත්දැකිම දෙන්නෙ නැ...ජිවිතේ තියෙන්නෙ ජිවත් වෙන්න........ආදරේ තියෙන්නෙ ආදරේ කරන්න...හැමදෙම විදින්න...විදවන්න එපා කිසිම දෙයක්.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඊයේ ඇහුවා නේ ප්‍රශ්නයක් මම............ඉස්සල්ලාම තැන්ක්ස් කරනවා තමන්ගේ අදහස් කිවුවට.....
    මගේ අදහස මේකයි..........
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ආදරේ කියන්නෙ ආදරේට..ආදරේ මේකයි කියලා කාටවත් නිර්වචන දෙන්න බැ..මොකද අපි එක නිර්වචනය කරන්නෙ අපේ අත්දැකිමෙන්.ආදරේ හැමොටම එකම අත්දැකිම දෙන්නෙ නැ...ජිවිතේ තියෙන්නෙ ජිවත් වෙන්න........ආදරේ තියෙන්නෙ ආදරේ කරන්න...හැමදෙම විදින්න...විදවන්න එපා කිසිම දෙයක්.

    එල එල.... :D අර මගේ සින්දුව හම්බුනාද.. :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ප්‍රේමය ලොව හැම තැනම ඇතේ
    හැමදෙනටම හමුවෙලා ඇතේ
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසි කෙනෙක් නැති
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊයේ ඇහුවා නේ ප්‍රශ්නයක් මම............ඉස්සල්ලාම තැන්ක්ස් කරනවා තමන්ගේ අදහස් කිවුවට.....
    මගේ අදහස මේකයි..........
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ආදරේ කියන්නෙ ආදරේට..ආදරේ මේකයි කියලා කාටවත් නිර්වචන දෙන්න බැ..මොකද අපි එක නිර්වචනය කරන්නෙ අපේ අත්දැකිමෙන්.ආදරේ හැමොටම එකම අත්දැකිම දෙන්නෙ නැ...ජිවිතේ තියෙන්නෙ ජිවත් වෙන්න........ආදරේ තියෙන්නෙ ආදරේ කරන්න...හැමදෙම විදින්න...විදවන්න එපා කිසිම දෙයක්.

    පොල් ගෙඩිය කියන්නෙ පොල් ගෙඩියට.. හරි සයිස් එක මේකයි කියලා කාටවත් නිර්වචන දෙන්න බැ..මොකද අපි එක නිර්වවනය කරන්නෙ අපි දැක්ක සයිස් අනූව.පොල් ගෙඩි හැමොටම එකම සයිස් එකෙන් හම්බෙන්නේ නැ...පොල් ලෙල්ල තියෙන්නෙ පොල්ගෙඩියේ ආරක්ෂාවට........පොල්ගෙඩිය තියෙන්නේ පොල්ලෙල්ලෙන් වට වෙලා ...පොල්වතුර බීලා විදින්න...සෙම නම් බීලා විදවන්න එපා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්‍රේමය ලොව හැම තැනම ඇතේ
    හැමදෙනටම හමුවෙලා ඇතේ
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසි කෙනෙක් නැති

    සිංදු කියනව වගේ :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    පොල් ගෙඩිය කියන්නෙ පොල් ගෙඩියට.. හරි සයිස් එක මේකයි කියලා කාටවත් නිර්වචන දෙන්න බැ..මොකද අපි එක නිර්වවනය කරන්නෙ අපි දැක්ක සයිස් අනූව.පොල් ගෙඩි හැමොටම එකම සයිස් එකෙන් හම්බෙන්නේ නැ...පොල් ලෙල්ල තියෙන්නෙ පොල්ගෙඩියේ ආරක්ෂාවට........පොල්ගෙඩිය තියෙන්නේ පොල්ලෙල්ලෙන් වට වෙලා ...පොල්වතුර බීලා විදින්න...සෙම නම් බීලා විදවන්න එපා

    :rofl::rofl::rofl::rofl::rofl: