ආදරය යනු? දිගට ගියානේ කතාව. උත්තරේ දාන්නන්.
Contains spoilers for love sick people. Don't read
ආදරය කියන්නේ chemical reaction එකක් hormone release වෙන. ප්රධාන hormone එක oxytocin. ඒත් oxytocin වලට කලින් තව hormones ගොඩක් release වෙනව. serotonin වගේ. vasopressin & oxytocin වැඩිනන් එයා විශ්වාසෙ කඩකරන්නෙ නැති කෙනෙක් වෙනවලු. කොහොම වුනත් මේ ඔක්කොම ඔලුවෙ වෙන දේවල් ඉතින් ආදරේ කියන්නේ chemical reaction එකක්.

අන්න පිල්ම්