නැතුව..කැල්ලක් කෑව දුන්න කැල්ලක් කෑව දුන්න...
![]()
එවා නම් වෙන වැඩ නෙමෙයි නෙ..අන්තිමට කාටවත් නැ අයිස්ක්‍රිම් එක...

නැතුව..කැල්ලක් කෑව දුන්න කැල්ලක් කෑව දුන්න...
![]()

මිනිස් සිත වෙනස් වන සුළුයි පින්වත..... නොපමාව කෙල්ලෙක් ලයින් කරගන්න![]()
එවා නම් වෙන වැඩ නෙමෙයි නෙ..අන්තිමට කාටවත් නැ අයිස්ක්‍රිම් එක...![]()


එහෙම වෙනස් වෙනවනම් ඊට පසුවත් වෙනස් වෙයිනෙ. එතකොට මොකෝ කරන්නෙ?

දවසක ඔක්කොම එපා උනාම නිකන් ඉන්නවා 

එතකොට වෙන එකක්දවසක ඔක්කොම එපා උනාම නිකන් ඉන්නවා
![]()


මං බඳින්නෙ නෑ මට දුක් විඳින්න බෑ
වද කෙරුවත් හෙට මැරුණත් මං බඳින්නෙ නෑ
සත්තයි මැරෙමි මම නොකා ඔය කෙල්ලොනම් එපා
සිටන් බාලෙ රැක්ක සීලෙ අත් හරින්නෙ නෑ
එතකොට ඔය සිංදුව වගේ කියල නිකන් ඉන්න පුළුවන් නේද?![]()


මේක කියවලා මට නිකන් පිස්සු වගේ


නිකන් හිතන්න කියවල පිස්සු වගේ නම් ටයිප් කරපු අපිට කොච්චර පිස්සු ඇති ද?![]()




නිකන් හිතන්න කියවල පිස්සු වගේ නම් ටයිප් කරපු අපිට කොච්චර පිස්සු ඇති ද?![]()

වැඩිය මණ්ඩපේ පැත්තේ එන්න හොද නැ. අන්තිමට පිස්සන් කොටුවේ තමයි නතර වෙන්න වෙන්නේ![]()
මාර කේස් එක දැන් මෙතන මුදල් ඒකකය අවප්‍රමාණය වීම නේද කතා කරන්න ගියෙ?![]()
ට්‍රුම්ප් කාරයාගේ අලුත් ප්‍රතිපත්ති නිසා නේද ඕක වෙනවා කියන්නේ?
ඇත්තටම ඒකද හේතුව
වැඩිය මණ්ඩපේ පැත්තේ එන්න හොද නැ. අන්තිමට පිස්සන් කොටුවේ තමයි නතර වෙන්න වෙන්නේ![]()


ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් වීම හා ට්‍රම්ප් ප්‍රතිපත්ති එක හේතුවක් විතරයි. තව ගොඩක් හේතු බලපානව.
එහෙනං ඉතින් කරන්න දෙයක් නෑ..... තැපෑලෙන් හිමිට පලමක් එවන්නං අනිත් අයට පෙන්නේ නැති වෙන්න![]()
අපි හැමෝටම පිස්සුව අඩුවැඩි වශයෙන් තියෙනවා මචන්.. එක ටිකක් ඕවර් ගිය සෙට් එක තමයි ඔය මානසික රෝහල් වල ඉන්නේ....![]()



මම කලු ලියුමක් පොස්ට් කරන්නම්.එතකොට නිකම්ම ඔය අයිස්ක්‍රිම් එක ලැබෙයි මට