~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිනිස් සිත වෙනස් වන සුළුයි පින්වත..... නොපමාව කෙල්ලෙක් ලයින් කරගන්න :lol::lol:

    එහෙම වෙනස් වෙනවනම් ඊට පසුවත් වෙනස් වෙයිනෙ. එතකොට මොකෝ කරන්නෙ?
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එවා නම් වෙන වැඩ නෙමෙයි නෙ..අන්තිමට කාටවත් නැ අයිස්ක්‍රිම් එක...:nerd:

    එහෙනං ඉතින් කරන්න දෙයක් නෑ..... තැපෑලෙන් හිමිට පලමක් එවන්නං අනිත් අයට පෙන්නේ නැති වෙන්න :baffled::baffled:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙම වෙනස් වෙනවනම් ඊට පසුවත් වෙනස් වෙයිනෙ. එතකොට මොකෝ කරන්නෙ?

    එතකොට වෙන එකක් :baffled::baffled: දවසක ඔක්කොම එපා උනාම නිකන් ඉන්නවා :dull::dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එතකොට වෙන එකක් :baffled::baffled: දවසක ඔක්කොම එපා උනාම නිකන් ඉන්නවා :dull::dull:

    මං බඳින්නෙ නෑ මට දුක් විඳින්න බෑ
    වද කෙරුවත් හෙට මැරුණත් මං බඳින්නෙ නෑ
    සත්තයි මැරෙමි මම නොකා ඔය කෙල්ලොනම් එපා
    සිටන් බාලෙ රැක්ක සීලෙ අත් හරින්නෙ නෑ

    එතකොට ඔය සිංදුව වගේ කියල නිකන් ඉන්න පුළුවන් නේද? :lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මං බඳින්නෙ නෑ මට දුක් විඳින්න බෑ
    වද කෙරුවත් හෙට මැරුණත් මං බඳින්නෙ නෑ
    සත්තයි මැරෙමි මම නොකා ඔය කෙල්ලොනම් එපා
    සිටන් බාලෙ රැක්ක සීලෙ අත් හරින්නෙ නෑ

    එතකොට ඔය සිංදුව වගේ කියල නිකන් ඉන්න පුළුවන් නේද? :lol::lol:

    මල්ලි හරි මල්ලි... :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක කියවලා මට නිකන් පිස්සු වගේ

    නිකන් හිතන්න කියවල පිස්සු වගේ නම් ටයිප් කරපු අපිට කොච්චර පිස්සු ඇති ද? :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාර කේස් එක දැන් මෙතන මුදල් ඒකකය අවප්‍රමාණය වීම නේද කතා කරන්න ගියෙ? :shocked::shocked:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නිකන් හිතන්න කියවල පිස්සු වගේ නම් ටයිප් කරපු අපිට කොච්චර පිස්සු ඇති ද? :lol::lol:

    වැඩිය මණ්ඩපේ පැත්තේ එන්න හොද නැ. අන්තිමට පිස්සන් කොටුවේ තමයි නතර වෙන්න වෙන්නේ :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩිය මණ්ඩපේ පැත්තේ එන්න හොද නැ. අන්තිමට පිස්සන් කොටුවේ තමයි නතර වෙන්න වෙන්නේ :dull:

    එච්චර දුරට හිත්න එපා. බහුතරයක් අයට මොකක් හරි පිස්සුවක් තියෙනව
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාර කේස් එක දැන් මෙතන මුදල් ඒකකය අවප්‍රමාණය වීම නේද කතා කරන්න ගියෙ? :shocked::shocked:

    ට්‍රුම්ප් කාරයාගේ අලුත් ප්‍රතිපත්ති නිසා නේද ඕක වෙනවා කියන්නේ?
    ඇත්තටම ඒකද හේතුව
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ට්‍රුම්ප් කාරයාගේ අලුත් ප්‍රතිපත්ති නිසා නේද ඕක වෙනවා කියන්නේ?
    ඇත්තටම ඒකද හේතුව

    ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් වීම හා ට්‍රම්ප් ප්‍රතිපත්ති එක හේතුවක් විතරයි. තව ගොඩක් හේතු බලපානව.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වැඩිය මණ්ඩපේ පැත්තේ එන්න හොද නැ. අන්තිමට පිස්සන් කොටුවේ තමයි නතර වෙන්න වෙන්නේ :dull:

    අපි හැමෝටම පිස්සුව අඩුවැඩි වශයෙන් තියෙනවා මචන්.. එක ටිකක් ඕවර් ගිය සෙට් එක තමයි ඔය මානසික රෝහල් වල ඉන්නේ.... :baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් වීම හා ට්‍රම්ප් ප්‍රතිපත්ති එක හේතුවක් විතරයි. තව ගොඩක් හේතු බලපානව.

    අනිත් හේතු මොනවද ?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනං ඉතින් කරන්න දෙයක් නෑ..... තැපෑලෙන් හිමිට පලමක් එවන්නං අනිත් අයට පෙන්නේ නැති වෙන්න :baffled::baffled:

    මම කලු ලියුමක් පොස්ට් කරන්නම්.එතකොට නිකම්ම ඔය අයිස්ක්‍රිම් එක ලැබෙයි මට
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි හැමෝටම පිස්සුව අඩුවැඩි වශයෙන් තියෙනවා මචන්.. එක ටිකක් ඕවර් ගිය සෙට් එක තමයි ඔය මානසික රෝහල් වල ඉන්නේ.... :baffled::baffled:

    :(:(:(
    මාත් හිතනවා වැඩියි. පිස්සු හැදෙයිද දන්නැ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම කලු ලියුමක් පොස්ට් කරන්නම්.එතකොට නිකම්ම ඔය අයිස්ක්‍රිම් එක ලැබෙයි මට

    කළු ලියුම් කියන්නේ මොනවද?