ආඅ එයා විජය එක්ක පැනල ගියා.. මන් කුවෙනිව ලයින් කරගන්න අවා![]()

වෙන්න බෑ. සීත පැනල ගියා කියල බොරු කියල කුවේනිට ලයින් දාන්න නේද ආවෙ? 

ආඅ එයා විජය එක්ක පැනල ගියා.. මන් කුවෙනිව ලයින් කරගන්න අවා![]()

වෙන්න බෑ. සීත පැනල ගියා කියල බොරු කියල කුවේනිට ලයින් දාන්න නේද ආවෙ? 

සල්ලි මොටද......මල්ලිට ඔනි ගානක් ගන්න..මම ගනන් මිනුම් බේරන්නම් එයාට![]()

රාමාට මා සැකයි රාවණා..................


ආ නංගි.. අයිස් පලන් කියක් ඕනදසල්ලි නං මොනවහරි කරගන්න බැරිය ඒ වගේද බඩගින්න
නෑ නෑ පත්තර කොලේම තමයි... නැත්තන් ටිෂු එකත් එක්කම කන්න පුළුවන්![]()

වෙන්න බෑ. සීත පැනල ගියා කියල බොරු කියල කුවේනිට ලයින් දාන්න නේද ආවෙ?
![]()


ආ ඕක කිව්වේ සීතා මාත් එක්ක ඉන්න කාලේ පස්සේ අපි දෙන්නමට පොල්ල තියල විජය එක්ක පැන්නනේ මේකි![]()

මට දෙකක් ඔනි..nk ට එකක් දෙන්න.කටුස්ටත් එකක් දෙන්න..![]()


නීති හා රෙගුලාසි වලට පටහැණි නිසා කියන්න බෑ 


ඒ කිව්වේ විවාහයකින් තියෙන ආදරය නැති වෙනවා කියන එකද![]()
මට මේ හොද කතාවක් මතක් උනා.. මේක දැක්කමනීති හා රෙගුලාසි වලට පටහැණි නිසා කියන්න බෑ
![]()
එතකොට විජයකලා ?![]()
wathura bothale

පෞද්ගලික පනිවිඩ තීරුව බාවිතා කරන්න

එක්කෝ ඕන නෑ ඔන්න කැමති පලමක් ගන්නකො දෙක දෙක ගන්න ඔට්ටු නෑ... මන් බලන් ඉන්නේ 

එකත් බෑ අප්පා...එක්කෝ ඕන නෑ ඔන්න කැමති පලමක් ගන්නකො දෙක දෙක ගන්න ඔට්ටු නෑ... මන් බලන් ඉන්නේ
![]()

අනෙ........එතකොට ඔයා මට කියන්නෙ මගෙ අයිස්ක්‍රිම් එක බෙදාගන්න කියලාද
ලෝබයා
කැල්ලක් කෑව දුන්න කැල්ලක් කෑව දුන්න... 

හුස්මේ සැමද රැඳුනා...
සදනාරි උපමා මැවුනා ...


චපල සිත. ඉස්සෙල්ල කුවේනි. දැන් සඳනාරි ලු ඕන![]()

