~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අලෝ මල්ලි. නිවාඩු දවසෙ මොක ද වෙන්නෙ? :D


    10 විතර ඇදෙන් බැස්ස :D දවස් ගානක රෙදි හෝදලා බේකරියට ගිහිල්ල ඉදිආප්පයි ක්‍රීම් බනිසුයි ගෙනල්ල ටීවි සීරිස් බලන ගමන් කෑව :D වැඩ තිබ්බට ආය බුදියන්ඩ හිතෙන්නෙ :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    10 විතර ඇදෙන් බැස්ස :D දවස් ගානක රෙදි හෝදලා බේකරියට ගිහිල්ල ඉදිආප්පයි ක්‍රීම් බනිසුයි ගෙනල්ල ටීවි සීරිස් බලන ගමන් කෑව :D වැඩ තිබ්බට ආය බුදියන්ඩ හිතෙන්නෙ :(

    එළ එළ නරක නෑ

    කලාතුරකින් ආපු නිවාඩු දවසක්නම් ඉතින් නිවාඩුවෙන් ගතරකන එක හොඳයිනෙ. නැත්තම් මනසට හොඳ නැහැනෙ.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Mata owa hadanna danne na ban :P
    Mage uwamanawa machan menna mekai
    Gedara sale tiyena setup eken kamara 2 & kussiyata speaker eka gane daganna one. Setup eke on karala adala thanata witharak sounds denna one
    Ex- kussiya patte innawanan gedara anith unta karadara nokara kussiyata witarak ahenna sinduwak daganna
    Ge hadagena yana nisa wiring eka daddima me speaker walatath wire daganna one
    Mona wage amp ekakda mekata hari yanne, mekata one anith badu monada wage dewal thama dana ganna one
    Wena mukuth karanna uwamnawak naha
    Idea eka hondai neda? Mata gedara pura wire adinnai casing gahannei natuwa wade karagannai one. Anika ehema kalama hama kamaretama wena wenama radio, setup one wenne nane

    මචන් ඕක ගොඩක් දුර අදිනවනන් series circuit එකක් විදිහට දෙන්න ඕන. වෙන වෙනම amp දෙන්න ඕන නැ. ඒත් amp එකේ wattage එක මුළු ඔක්කොම speakers වල wattage එකට වැඩිය වැඩිවෙන්න ඕන. හැබැයි මෙහෙම කරන්න වෙනම speaker set එකක් ඕන වෙයි. උඹට දැනටම setup එකක් තියෙනවනන් ඉතින් වෙන වෙනම amp දාලා තමයි දෙන්න වෙන්නේ. ඕනවට වැඩිය thickness වැඩි කරොත් resistance වැඩි වෙන නිසා amp එකත් powerful කරන්න වෙයි. ඒක හන්ද quality wires ගත්ත කියල thickness වැඩි ඒව ගන්න එපා.

    මේ page එකේ තියෙන video එක බලපන්
    https://www.crutchfield.ca/S-uIVcYsve3HH/learn/introduction-to-commercial-audio-systems.html
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එළ එළ නරක නෑ

    කලාතුරකින් ආපු නිවාඩු දවසක්නම් ඉතින් නිවාඩුවෙන් ගතරකන එක හොඳයිනෙ. නැත්තම් මනසට හොඳ නැහැනෙ.

    :yes: අපරාදෙ හැබැයි දවස් තුනක් ගෙදර ඉන්ඩ තිබ්බ එක:(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ර්‍යාව බලන්ඩ යන්න ඕන නෑ. හිත ඇතුලෙ ඉන්නව:yes: පෝං එකේත් ඉන්නව:love:
    අර එදා මියා මියා කිව්වේ එයාද? පාස්වර්ඩ් දාගෙන ෆොටො තියාගෙන ඉන්නෙ කිව්වා නේද?:rolleyes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    සරල නායකයා’ පවුලේ සියළුම හැත්ත බුරුත්ත රැගෙන මහජන මුදලින් නිව්යෝර්ක් ගිහිං.!

    ) මාතෘ භූමිය රාජපක්ෂලා විසින් ගිල්වන ලද නසරානි ණය කන්දක ගිලී ඔත්පලව තිබියදී, දිනෙන් දින ඉහල යන ඩොලරයේ අගය හේතුවෙන් තව තවත් අර්බුදය උත්සන්න වෙද්දී පමණක් නොව, රට නියඟයකටද මුහුණ දී සිටියදී තමන් සරල නායකයෙකු යැයි පූච්චානම් දෙසා බෑ පල්ලෙවත්ත ගමරාළ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ වාර්ෂික සැසිවාරය ඇමැතීම සඳහා සිය පවුලේ සියළුම සාමාජිකයන් පිරිස මහජන මුදලින් ඇමරිකාව බලා කැඳවාගෙන ගොස් ඇතැයි සාතිශය දේශ සංවේගයෙන් යුතුව වාර්තා කිරීමට සිදුව තිබේ.

    බොහෝ විට ගමරාළට, රාජ්‍ය නායකයා ලෙස එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගී වීමට ලැබෙන අවසාන අවස්ථාව මෙය විය හැකි බැවින් තම පවුලේ හැත්ත බුරුත්ත සියල්ලෝම මහජන මුදලින් ඇමරිකාවේ රවුමක් ගැස්සවීමට අවස්ථාව සලසා දුන්නා විය හැකිය.

    ඇමරිකාව බලා ගිය ගමරාළ පවුලේ සියළුම දෙනා ඇමරිකානු වේලාවෙන් අද (23) සවසට නිව්යෝර්ක් නගරයට සම්ප්‍රාප්ත වීමට නියමිත ය. පවුලේ පිරිසට ගමරාළ සහ ඇඹේනියට අමතරව චතුරිකා ඇයගේ සැමියා සහ දරුවන්ද, මධුධරනී සහ ඇයගේ දියණිය ද, දහම් සහ ඔහු විවාහ වීමට සූදානම් තරුණිය ඇතුළු ඒ පවුලේ අය ආදී සියලුම දෙනා (නිවසේ බල්ලන් පූසන් හැර) මහජන මුදලින් නිව්යෝර්ක් බලා ගොස් සිටිති.

    මීට අමතරව මැති ඇමැතිවරු ඇතුළුව සියයකට අධික දැවැන්ත දූත පිරිසක්ද ඇමරිකාව බලා රැගෙන ගොස් ඇත. ඒ අය අතරට චම්පික රණවක, මනෝ ගනේෂන්, විජේදාස රාජපක්ෂ, පාලිත රංගෙ බණ්ඩාර, එස්.එම්. මරික්කාර් ඇතුළු පාර්ලිමේන්තු නියෝජිත පිරිසක්ද ඇතුලත් වී සිටිති.

    මෙතෙක් කාලයක් මහින්ද රාජපක්ෂගේ යුගයේ පවා ජනාධිපතිවරයා සහ දූත පිරිස එකම හෝටලයක ලැගුම් ගත්තේ වී නමුත් පල්ලෙවත්ත ගමරාළ සහ පවුලේ ඥාති සමූහයා වෙනම සුපිරි හෝටලයක් වෙන්කර ගෙන තිබෙන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    මේ වන විට නිව්යෝර්ක් බලා ගොස් සිටින ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ විශේෂ වාර්තාකරු විසින් තත්ත්වය පිලිබඳ වැඩි දුර තොරතුරු ඉදිරියේ දී වාර්තා කරනු ඇත.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සහෝදරවරුනි

    අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණ. විදේශ බලවේගවලට නොබියව මුහුණ දෙන්න ඕන සහෝදරවරුනි.