ඊ-කොමස් මුල ඉදන් ඉගෙනගන්න කෙනෙකුට මොකක්ද තියෙන හොදම ක්රමේ ඉගෙනගන්න
ඒක තීරණය වෙන්නෙ කරන දේ අනුව. දැන් ජොබ් එකක් කරන්න ඕන කෙනෙක් ද? බිස්නස් එකක් කරන්න ඕන කෙනෙක් ද? නැත්තම් Freelance වගේ කරන්න ඕන කෙනෙක් ද? එහෙමත් නැත්තම් පාට් ටයිම් කරන්න ඕන කෙනෙක් ද?
අනිත් එක මොන වගේ දේවල් ද කරන්න ඉන්නෙ. මොන වගේ දේවල් ද දැනගන්න ඕන කියන දේවල් අනුව.
ඒක පුළුල් පරාසයක විහිදෙන දෙයක්.





