අඩෝ... පට්ට...
මේ අං තියන කටුස්සොත් ඉන්නව නේද...?
දැකල තියනවද...?
ඔව් මචං. මේ ඉන්නේ දුම්බර අං කටුස්සා. ලංකාවට ආවේනික. මේ පොටෝ එක ගනිද්දී මූ පැනල ගියා බන්. එක නිසා හෙලවිලා. හොඳට බැලුවොත් මුගේ අඟ පේනවා...

![]()
ජෝඩුවයි දෙවනි ජෝඩුවයි මල් කුමාර ජෝඩුවයි හයයි. දෙපැත්තේම අම්මල තාත්තල හතරයි පෝරුවට නග්ගන්න මාමල දෙන්නයි අස්සන් කරන දෙන්නයි රෙජිස්ටාරුයි පොටෝ ගහන එක්කෙනයි වීඩියෝ කරන එක්කෙනයි අෂ්ටක කියන එක්කෙනෙයි පෝරුවේ චාරිත්ර කරන එක්කෙනයි පොල් ගෙඩිය බිඳින එක්කෙනයි![]()
ෆෝන් එකෙන් ද ගත්තේ මේක

ලංකාවේ හමුවන සර්ප විශේෂ , උග්ර විෂ, තුරිත විෂ, මද විෂ, නිර්විෂ ලෙස සහ එකින් හඳුනා ගන්නා ආකාරය ගැන හොඳ විස්තරයක් තියෙන PDF එකක්. කැමති කෙනෙක් ලින්ක් එකෙන් බාගන්න.
https://lookaside.fbsbx.com/file/20...XN-0YelCkQr9ArkaLv_4EQlI8-jxfVNiGR6KgSl1uIvBA
ඔව් මචං. මේ ඉන්නේ දුම්බර අං කටුස්සා. ලංකාවට ආවේනික. මේ පොටෝ එක ගනිද්දී මූ පැනල ගියා බන්. එක නිසා හෙලවිලා. හොඳට බැලුවොත් මුගේ අඟ පේනවා...
![]()
ඔව් මචං. මේ ඉන්නේ දුම්බර අං කටුස්සා. ලංකාවට ආවේනික. මේ පොටෝ එක ගනිද්දී මූ පැනල ගියා බන්. එක නිසා හෙලවිලා. හොඳට බැලුවොත් මුගේ අඟ පේනවා...
මෙන්න මචන් වෙඩින්, පාටිස් ගන්නවා නම් බුක් කරන්න හොටෙල්
පට්ට සාධාරණ හොටෙල්ස්

https://i.imgur.com/Vip7U8Z.pngකොහෙද බන් මේ ?තැනක් දාලා නෑනේ...![]()

කටුස්ස දැන් බැල්ම හෙලාගෙන ඇති ලස්සන කටුස්සියෙක්ගෙ පින්තූරයක් වැටෙයි කියල.