~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ... පට්ට...
    මේ අං තියන කටුස්සොත් ඉන්නව නේද...?
    දැකල තියනවද...?

    ඔව් මචං. මේ ඉන්නේ දුම්බර අං කටුස්සා. ලංකාවට ආවේනික. මේ පොටෝ එක ගනිද්දී මූ පැනල ගියා බන්. එක නිසා හෙලවිලා. හොඳට බැලුවොත් මුගේ අඟ පේනවා...

    Rp9Ipeq.jpg
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඔව් මචං. මේ ඉන්නේ දුම්බර අං කටුස්සා. ලංකාවට ආවේනික. මේ පොටෝ එක ගනිද්දී මූ පැනල ගියා බන්. එක නිසා හෙලවිලා. හොඳට බැලුවොත් මුගේ අඟ පේනවා...

    Rp9Ipeq.jpg

    ෆෝන් එකෙන් ද ගත්තේ මේක
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ජෝඩුවයි දෙවනි ජෝඩුවයි මල් කුමාර ජෝඩුවයි හයයි. දෙපැත්තේම අම්මල තාත්තල හතරයි පෝරුවට නග්ගන්න මාමල දෙන්නයි අස්සන් කරන දෙන්නයි රෙජිස්ටාරුයි පොටෝ ගහන එක්කෙනයි වීඩියෝ කරන එක්කෙනයි අෂ්ටක කියන එක්කෙනෙයි පෝරුවේ චාරිත්‍ර කරන එක්කෙනයි පොල් ගෙඩිය බිඳින එක්කෙනයි :P

    අත්සන් කරන්න නම් දෙමව්පියෝ ඉන්නවා නෙ...එකට වෙනම අය ඔනි නැ..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලංකාවේ හමුවන සර්ප විශේෂ , උග්‍ර විෂ, තුරිත විෂ, මද විෂ, නිර්විෂ ලෙස සහ එකින් හඳුනා ගන්නා ආකාරය ගැන හොඳ විස්තරයක් තියෙන PDF එකක්. කැමති කෙනෙක් ලින්ක් එකෙන් බාගන්න.

    https://lookaside.fbsbx.com/file/20...XN-0YelCkQr9ArkaLv_4EQlI8-jxfVNiGR6KgSl1uIvBA

    ලින්ක් එක වැඩකරන්නේ නෑනේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් මචං. මේ ඉන්නේ දුම්බර අං කටුස්සා. ලංකාවට ආවේනික. මේ පොටෝ එක ගනිද්දී මූ පැනල ගියා බන්. එක නිසා හෙලවිලා. හොඳට බැලුවොත් මුගේ අඟ පේනවා...

    Rp9Ipeq.jpg

    ශා... මරු නේ....
    මමනම් දැකල නෑ මචං....ස්වාභාවික පරිසරයෙදි...
    මරු නේ... තව ඉන්නවලු නේද... උරුහන් බාන එවුන්... ඒ වගේම රයිනෝ අඟ වගේ තියන එවුන් එහෙම


    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මචං. මේ ඉන්නේ දුම්බර අං කටුස්සා. ලංකාවට ආවේනික. මේ පොටෝ එක ගනිද්දී මූ පැනල ගියා බන්. එක නිසා හෙලවිලා. හොඳට බැලුවොත් මුගේ අඟ පේනවා...

    කටුස්ස දැන් බැල්ම හෙලාගෙන ඇති ලස්සන කටුස්සියෙක්ගෙ පින්තූරයක් වැටෙයි කියල.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    අර සමහර හෝටල් වල අපි බිල දුන්නම සල්ලිත් එක්ක බිල අර උලක ගහල collect කරන්නේ මුදලාලි , එකට (උල වගේ එකට) මොක්ක ද කියන්නේ ? එකක් ගන්න ඕනේ බූක්ෂොප් එකකින් හරි මට
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    https://i.imgur.com/Vip7U8Z.png
    https://i.imgur.com/2cw0ydv.png


    මෙන්න හොටෙල් බුක් කරනවා නම්

    අනේ ඔච්චර වියදම් කරන්න නැ අනෙ..මම ආයෙ යන්නත් ඔනි..හිටියාත් වැඩි ලංකාවෙ..ගිහින් වෙඩිම කිට්ටු වෙලා එන්නෙ....මම අයින් වෙනවා කියලා ආවෙ.එත් එක මෝඩ වැඩක් උනා.ආයෙ exam ලියලා ජොබ් එක ගන්න වෙන්නෙ...
    අනික බෙස්ට් ෆ්‍රෙඩාගෙ bachelor party එකට ගිහින් මට ඔවා එපා වෙලා ඉන්නෙ..