~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
:no::no:
නෑ අප්පා...කි පාරක් කියන්නද...
මම ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන්නේ නෑ....
මේ ඩිජිටල් කැමරා එකෙන් ගත්තේ.

හත්තිලව්වයි අමතක උනානෙ :D;)
 

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කටුස්ස දැන් බැල්ම හෙලාගෙන ඇති ලස්සන කටුස්සියෙක්ගෙ පින්තූරයක් වැටෙයි කියල.

    400px-Otocryptis_wiegmanni.jpg


    මේකි පට්ට නේද කටුස් මලේ:P:love::love:
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ ඔච්චර වියදම් කරන්න නැ අනෙ..මම ආයෙ යන්නත් ඔනි..හිටියාත් වැඩි ලංකාවෙ..ගිහින් වෙඩිම කිට්ටු වෙලා එන්නෙ....මම අයින් වෙනවා කියලා ආවෙ.එත් එක මෝඩ වැඩක් උනා.ආයෙ exam ලියලා ජොබ් එක ගන්න වෙන්නෙ...
    අනික බෙස්ට් ෆ්‍රෙඩාගෙ bachelor party එකට ගිහින් මට ඔවා එපා වෙලා ඉන්නෙ..
    මේ කොහෙද කියල දන්නවද


    නොර්මල් පාර්ටි එකක් ගන්න ඉතින් ඇත්තටම හොඳයි රේණුකා හොටෙල් එක හරි
    ලයිට් හවුස් ගැලරි එක හරි ;)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් මචං. මේ ඉන්නේ දුම්බර අං කටුස්සා. ලංකාවට ආවේනික. මේ පොටෝ එක ගනිද්දී මූ පැනල ගියා බන්. එක නිසා හෙලවිලා. හොඳට බැලුවොත් මුගේ අඟ පේනවා...


    ශ්‍රී ලංකාවේ වාර්තා වන Agamidae කුලයට අයත් කටුස්‌සන් 18 ක්‌ වාර්තා වන අතර ඉන් 15 දෙනෙකුම ලංකාවට ආවේණික මෙන්ම වෙන කිසිදු රටකින් ඔවුන් පිළිබඳ වාර්තා නොවේ. ලංකාවේ වාර්තා වන කටුසු විශේෂ අතරින් Ceratophora කුලයට අයත් අං කටුසු විශේෂ 5 ක්‌ වන අතර එම විශේෂ 5 ලංකාවට පමණක්‌ ආවේණික මෙන්ම ලොව වෙනත් කිසිදු රටකින් වාර්තා නොවේ.

    1. Ceratophora Stoddartii කඟමුව අං කටුස්‌සා
    2. Ceratophora Tennentii දුම්බර අං කටුස්‌සා
    3. Ceratophora Aspera රළු අං කටුස්‌සා
    4, Ceratophora Eardleniඅර්ඩ්ලන්ගේ අං කටුස්‌සා
    5. Ceratophora Karu කරුගේ අං කටුස්‌සා

    කරුගේ අං කටුස්‌සා හා අර්ඩ්ලන්ගේ අං කටුස්‌සා වාර්තා වන්නේ මුළු ලොවින්ම රක්‌වාන ප්‍රදේශයේ පමණි. දුම්බර අං කටුස්‌සා හෙවත් පෙති අං කටුස්‌සා වාර්තා වන්නේ දුම්බර හෙවත් නකල්ස්‌ වනාන්තරයෙන් පමණි. රළු අං කටුස්‌සා හා කඟමුව අං කටුස්‌සා හෙවත් රයිනෝ අං කටුස්‌සා වාර්තා වන්නේ මධ්‍යම කඳුකරය, පහත රට තෙත් කලාපය යන එක්‌ එක්‌ ප්‍රදේශවලට පමණක්‌ සීමා වී ඇත. මෙම කටුසු විශේෂයන් වර්ණයෙන් බොහෝ දුරට දුඹුරු කොළ, ලා කොළ, දුඹුරු මිශ්‍ර කොළ, ඔලිව් කොළ වර්ණයක්‌ විය හැක. මොවුන්ගේ අභිජනනය බිත්තර මගින් සිදු වන අතර වරකට රළු අං කටුස්‌සකු (02) අර්ඩ්ලන්ගේ අං කටුස්‌සා (2-3) කරුගේ අං කටුස්‌සා (02) කඟමුව අං කටුස්‌සා (2-5) දුම්බර අං කටුස්‌සා (2-4) ආදී වශයෙන් බිත්තර දමයි. මෙම විශේෂයට අයත් අං කටුස්‌සන් දළඹුවන්, කෘමීන්, පණුවන් ආදිය ආහාර කොට ගනී.

    විවිධාකාර වූ හේතූන් හේතු කොට ගෙන ලංකාවේ වාර්තා වන Ceර්එදචයදර් කුලයට අයත් අං කටුස්‌සන් දැඩි ලෙස වඳවීමේ තර්ජනයට මුහුණ පාමින් සිටී. වන විනාශය, කැලෑ ගිනි තැබීම, දේශගුණික විපර්යාස, වතු වගාවලට යොදන රසායනික ද්‍රව්‍ය රිය අනතුරු මේ අතර ප්‍රධාන වේ.

    සොබා දහමේ අපූර්වතම නිර්මාණයකැයි සලකා මෙවැනි සතුන් ආරක්‍ෂා කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක්‌ සැකසිය යුතු අතර එසේ නොකළහොත් මෙවැනි සතුන් අප අතරින් සදහටම සමුගන්නා දිනය වැඩි ඈතක නොවේ.

    source
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ කොහෙද කියල දන්නවද


    නොර්මල් පාර්ටි එකක් ගන්න ඉතින් ඇත්තටම හොඳයි රේණුකා හොටෙල් එක හරි
    ලයිට් හවුස් ගැලරි එක හරි ;)

    බැ බැ outdoor පාර්ටි එකක් වෙන්න ඔනි...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අර සමහර හෝටල් වල අපි බිල දුන්නම සල්ලිත් එක්ක බිල අර උලක ගහල collect කරන්නේ මුදලාලි , එකට (උල වගේ එකට) මොක්ක ද කියන්නේ ? එකක් ගන්න ඕනේ බූක්ෂොප් එකකින් හරි මට
    මෙනුව් බුක් එකෙමනේ ගොඩක් හොටෙල් වල කියන්නේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අර සමහර හෝටල් වල අපි බිල දුන්නම සල්ලිත් එක්ක බිල අර උලක ගහල collect කරන්නේ මුදලාලි , එකට (උල වගේ එකට) මොක්ක ද කියන්නේ ? එකක් ගන්න ඕනේ බූක්ෂොප් එකකින් හරි මට

    හොටෙල් වලට වඩා එවා තියෙන්නෙ පොඩි කෑම කඩ වල නෙද..මම හිතන්නෙ එවා හදවගන්න පුලුවන් කම්මලකින් වගෙ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බැ බැ outdoor පාර්ටි එකක් වෙන්න ඔනි...
    අවුට් ඩො පාටි අවසර ගන්න ඕනා මම හිතන්නේ;)
    ගල්කිස්ස සයිඩ් එකේ තමයි ඉතින්

    කොලොම්බෝ කොට් එකෙත් රූෆ් ටොප් තමා සුපිරි කෑම
    කොළඹ හොඳම සහ අඩුම ප්‍රයිස් එක


     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අවුට් ඩො පාටි අවසර ගන්න ඕනා මම හිතන්නේ;)
    ගල්කිස්ස සයිඩ් එකේ තමයි ඉතින්

    කොලොම්බෝ කොට් එකෙත් රූෆ් ටොප් තමා සුපිරි කෑම

    එහෙ බැ...රට ඇතුලෙ උනත් අවුලක් නැ...කොහොම හරි කොලබින් ඈත තියෙ ලස්සන පරිසරේත් එක්ක අඩුවට..