නැහැ බන් ෆේස්බුක් ලොගින් වෙන්න එන්නෙPDF File ekak....වැඩ කරනවනේ බන්...![]()


නෑ අප්පා...කි පාරක් කියන්නද...
මම ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන්නේ නෑ....
මේ ඩිජිටල් කැමරා එකෙන් ගත්තේ.


කටුස්ස දැන් බැල්ම හෙලාගෙන ඇති ලස්සන කටුස්සියෙක්ගෙ පින්තූරයක් වැටෙයි කියල.



මේ කොහෙද කියල දන්නවදඅනේ ඔච්චර වියදම් කරන්න නැ අනෙ..මම ආයෙ යන්නත් ඔනි..හිටියාත් වැඩි ලංකාවෙ..ගිහින් වෙඩිම කිට්ටු වෙලා එන්නෙ....මම අයින් වෙනවා කියලා ආවෙ.එත් එක මෝඩ වැඩක් උනා.ආයෙ exam ලියලා ජොබ් එක ගන්න වෙන්නෙ...
අනික බෙස්ට් ෆ්රෙඩාගෙ bachelor party එකට ගිහින් මට ඔවා එපා වෙලා ඉන්නෙ..

ඔව් මචං. මේ ඉන්නේ දුම්බර අං කටුස්සා. ලංකාවට ආවේනික. මේ පොටෝ එක ගනිද්දී මූ පැනල ගියා බන්. එක නිසා හෙලවිලා. හොඳට බැලුවොත් මුගේ අඟ පේනවා...
ඔය මම දාපු තැනත් ජකලින් අක්කගේ කඩෙකුත් තියෙනවා බන්ජකලින් අක්කගේ ආප්ප හොඳයි නෙ බලන් ගියාම![]()

PDF File ekak....වැඩ කරනවනේ බන්...![]()
මේ කොහෙද කියල දන්නවද
නොර්මල් පාර්ටි එකක් ගන්න ඉතින් ඇත්තටම හොඳයි රේණුකා හොටෙල් එක හරි
ලයිට් හවුස් ගැලරි එක හරි![]()
මෙනුව් බුක් එකෙමනේ ගොඩක් හොටෙල් වල කියන්නේඅර සමහර හෝටල් වල අපි බිල දුන්නම සල්ලිත් එක්ක බිල අර උලක ගහල collect කරන්නේ මුදලාලි , එකට (උල වගේ එකට) මොක්ක ද කියන්නේ ? එකක් ගන්න ඕනේ බූක්ෂොප් එකකින් හරි මට
ඒකේදී මනමාලිව නාවනවද?![]()

අර සමහර හෝටල් වල අපි බිල දුන්නම සල්ලිත් එක්ක බිල අර උලක ගහල collect කරන්නේ මුදලාලි , එකට (උල වගේ එකට) මොක්ක ද කියන්නේ ? එකක් ගන්න ඕනේ බූක්ෂොප් එකකින් හරි මට
අවුට් ඩො පාටි අවසර ගන්න ඕනා මම හිතන්නේබැ බැ outdoor පාර්ටි එකක් වෙන්න ඔනි...

අවුට් ඩො පාටි අවසර ගන්න ඕනා මම හිතන්නේ
ගල්කිස්ස සයිඩ් එකේ තමයි ඉතින්
කොලොම්බෝ කොට් එකෙත් රූෆ් ටොප් තමා සුපිරි කෑම
![]()
මේකි පට්ට නේද කටුස් මලේ![]()
මම හිතන්නේ ඕව වෙනම කොම්පැනි තියෙනවා කරන