ශා... මරු නේ....
මමනම් දැකල නෑ මචං....ස්වාභාවික පරිසරයෙදි...
මරු නේ... තව ඉන්නවලු නේද... උරුහන් බාන එවුන්... ඒ වගේම රයිනෝ අඟ වගේ තියන එවුන් එහෙම
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
ඔව් මචං. මම ඔයිට වෙනස් උන් තව දැකල තියෙනවා.
තව මරු මරු දේවල් දකින්න පුළුවන් බන් කැලේ යද්දී. පොඩ්ඩක් අවධානයෙන් යන්න ඕනේ.
රූස්ස ගස් දෙබල් වල උඩවැඩියා,
හතු විශේෂ,
මම එක පාරක් සර්පයෙකුගේ පොටෝ එකක් දැම්මා සර්පයෝ ගෘප් එකට ( උඩ ලින්ක් එක දාලා තියෙන්නේ ), නකල්ස් වලදී දැක්ක එකෙක්. උගේ නම වයිරි හාල් දණ්ඩා. මම දැනගෙන උන්නේ නෑ.
හැබැයි මචං එකේ කමෙන්ට් කරපු කිසිම කෙනෙක් ඒ විශේෂයේ මම දාපු වර්ණ රටාව කලින් දැකල තිබුනේ නෑලු.
ගොඩක් අය මගෙන් ඇහුවදැක්කේ කොහෙද කියල.
තව එක්කෙනෙක් කමෙන්ට් කරලා තිබුන research එකක් කරලා ඒ වර්ණ රටාව තියෙන එව්වෝ ගැන තව හොයන්න අවශ්‍යයි කියල.
ඒ වගේ දේවල් උනත් සෙට් වෙනවා බන් කැලේ යද්දී.
මේ ඉන්නේ ඒකා







