~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ශා... මරු නේ....
    මමනම් දැකල නෑ මචං....ස්වාභාවික පරිසරයෙදි...
    මරු නේ... තව ඉන්නවලු නේද... උරුහන් බාන එවුන්... ඒ වගේම රයිනෝ අඟ වගේ තියන එවුන් එහෙම

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    ඔව් මචං. මම ඔයිට වෙනස් උන් තව දැකල තියෙනවා.
    තව මරු මරු දේවල් දකින්න පුළුවන් බන් කැලේ යද්දී. පොඩ්ඩක් අවධානයෙන් යන්න ඕනේ.
    රූස්ස ගස් දෙබල් වල උඩවැඩියා,
    හතු විශේෂ,
    මම එක පාරක් සර්පයෙකුගේ පොටෝ එකක් දැම්මා සර්පයෝ ගෘප් එකට ( උඩ ලින්ක් එක දාලා තියෙන්නේ ), නකල්ස් වලදී දැක්ක එකෙක්. උගේ නම වයිරි හාල් දණ්ඩා. මම දැනගෙන උන්නේ නෑ.
    හැබැයි මචං එකේ කමෙන්ට් කරපු කිසිම කෙනෙක් ඒ විශේෂයේ මම දාපු වර්ණ රටාව කලින් දැකල තිබුනේ නෑලු.
    ගොඩක් අය මගෙන් ඇහුවදැක්කේ කොහෙද කියල.
    තව එක්කෙනෙක් කමෙන්ට් කරලා තිබුන research එකක් කරලා ඒ වර්ණ රටාව තියෙන එව්වෝ ගැන තව හොයන්න අවශ්‍යයි කියල.
    ඒ වගේ දේවල් උනත් සෙට් වෙනවා බන් කැලේ යද්දී.
    මේ ඉන්නේ ඒකා

    G20A5Pz.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් මචං. මේ ඉන්නේ දුම්බර අං කටුස්සා. ලංකාවට ආවේනික. මේ පොටෝ එක ගනිද්දී මූ පැනල ගියා බන්. එක නිසා හෙලවිලා. හොඳට බැලුවොත් මුගේ අඟ පේනවා...

    Rp9Ipeq.jpg

    අම්මට හුඩු :shocked:
    පියාපත් දෙකක් වගේ සුදූ පාටට පෙන්නේ අං 2ක් ද :shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙ බැ...රට ඇතුලෙ උනත් අවුලක් නැ...කොහොම හරි කොලබින් ඈත තියෙ ලස්සන පරිසරේත් එක්ක අඩුවට..

    මේකේ බලන්න එහෙනම්

    හැබැයි බුකින් ෂුවර් නැහැ
    අවුරුදු දෙකකට බුකින් ඉවරයි කියල තමා කියන්නේ ;)
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    temp.gif
    මේවගේ එකක් තියෙන්නේ ම එකට කියන නම ?

    අර සමහර හෝටල් වල අපි බිල දුන්නම සල්ලිත් එක්ක බිල අර උලක ගහල collect කරන්නේ මුදලාලි , එකට (උල වගේ එකට) මොක්ක ද කියන්නේ ? එකක් ගන්න ඕනේ බූක්ෂොප් එකකින් හරි මට
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මේකේ බලන්න එහෙනම්

    හැබැයි බුකින් ෂුවර් නැහැ
    අවුරුදු දෙකකට බුකින් ඉවරයි කියල තමා කියන්නේ ;)

    අයියො සුදු මට පොශ් වෙඩිමක් ඔනි නැ..වෙඩිම ගන්නෙ කසාද සහතිකෙ ඔනි නිසා..අනික මම ආස නැ ලොකු ලොකු ෆන්ශන් වලට.අනික ප්‍රීශුට් වල රූකඩයක් වෙන්න..මට ඔනි චාරිත්‍ර ටික කරලා ලස්සන ෆොටො ටිකක් ගහ ගන්න විතරයි

    https://goo.gl/images/ikeq3W
    මේන්න මේ වගෙ...20ක් කිවිවට සමහර විට වැඩි වෙවි...එ නිසා 50ට අඩුවෙන් මුලු ඔක්කොම ක්‍රවුඩ් එක හිටින්නෙ..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මේවගේ එකක් තියෙන්නේ ම එකට කියන නම ?

    ඒකට එහෙම වෙනම නමක් තියෙනවද
    එහෙනම් bill collector වගේ නමක් වෙන්නොනේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙ බැ...රට ඇතුලෙ උනත් අවුලක් නැ...කොහොම හරි කොලබින් ඈත තියෙ ලස්සන පරිසරේත් එක්ක අඩුවට..

    කොළඹින් පිට තැනක් කරදර නැද්ද?
    වෙඩින් එකක් වගේ දෙයක් නම් ට්‍රිප් එකක් යනවා වගේ සැහැල්ලු වෙන් යන්න බෑනේ.
    කිට්ටුව නෙමේද හොඳ ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අයියො සුදු මට පොශ් වෙඩිමක් ඔනි නැ..වෙඩිම ගන්නෙ කසාද සහතිකෙ ඔනි නිසා..අනික මම ආස නැ ලොකු ලොකු ෆන්ශන් වලට.අනික ප්‍රීශුට් වල රූකඩයක් වෙන්න..මට ඔනි චාරිත්‍ර ටික කරලා ලස්සන ෆොටො ටිකක් ගහ ගන්න විතරයි

    https://goo.gl/images/ikeq3W
    මේන්න මේ වගෙ...20ක් කිවිවට සමහර විට වැඩි වෙවි...එ නිසා 50ට අඩුවෙන් මුලු ඔක්කොම ක්‍රවුඩ් එක හිටින්නෙ..

    50කින් ශේප් වෙන්න පුලුවන්ද:confused:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් මචං. මම ඔයිට වෙනස් උන් තව දැකල තියෙනවා.
    තව මරු මරු දේවල් දකින්න පුළුවන් බන් කැලේ යද්දී. පොඩ්ඩක් අවධානයෙන් යන්න ඕනේ.
    රූස්ස ගස් දෙබල් වල උඩවැඩියා,
    හතු විශේෂ,
    මම එක පාරක් සර්පයෙකුගේ පොටෝ එකක් දැම්මා සර්පයෝ ගෘප් එකට ( උඩ ලින්ක් එක දාලා තියෙන්නේ ), නකල්ස් වලදී දැක්ක එකෙක්. උගේ නම වයිරි හාල් දණ්ඩා. මම දැනගෙන උන්නේ නෑ.
    හැබැයි මචං එකේ කමෙන්ට් කරපු කිසිම කෙනෙක් ඒ විශේෂයේ මම දාපු වර්ණ රටාව කලින් දැකල තිබුනේ නෑලු.
    ගොඩක් අය මගෙන් ඇහුවදැක්කේ කොහෙද කියල.
    තව එක්කෙනෙක් කමෙන්ට් කරලා තිබුන research එකක් කරලා ඒ වර්ණ රටාව තියෙන එව්වෝ ගැන තව හොයන්න අවශ්‍යයි කියල.
    ඒ වගේ දේවල් උනත් සෙට් වෙනවා බන් කැලේ යද්දී.
    මේ ඉන්නේ ඒකා

    නියමයි මචං ...
    මමත් දෙතුන් සැරයක් සිංහරාජෙ ගිහින් තියනව. උඩ වැඩියා වගේ ඒව සර්පයො සතුන්ගෙ ගුහා වගේ ඒවනම් දැකල තියනව ටිකක් විතර සිංහරාජෙ කිට්ටුවම යාලුවෙක් හිටිය උන්ගෙ ගෙදර ඉඳල තමයි ගියේ... සාමාන්‍ය පාරෙ යන්නෙ නැතුව වෙන පාරවල් වලින් අස්සෙන් ගියාම ඕව බලන්න පුළුවන්... මාර ගති. කාලෙකින් හැබැයි ඒ වගේ ගමනක් යන්න උනේ නෑ මචං.... දකිද්දි මාරම ආසයි. අපේ රට කොච්චර ලස්සනද කියල හිතෙන්නෙ මේව දැක්කම....
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    google එකේ "bill collector" ඕක ගැහුවහම එන්නේ නැ නේ පින්තුරක් වත්
    You must spread some Reputation around before giving it to NK123 again.

    ඒකට එහෙම වෙනම නමක් තියෙනවද
    එහෙනම් bill collector වගේ නමක් වෙන්නොනේ
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කොළඹින් පිට තැනක් කරදර නැද්ද?
    වෙඩින් එකක් වගේ දෙයක් නම් ට්‍රිප් එකක් යනවා වගේ සැහැල්ලු වෙන් යන්න බෑනේ.
    කිට්ටුව නෙමේද හොඳ ?

    අපො පුලුවන්..